මචංලා මම යනවා..පරෙස්සමේන් ඉදපල්ලා.බුදු සරනයි.දෙවි පිහිටයි.සුබ රාත්රියක්...පුලුවන් උනොත් රැට එන්නම්
Aswayo kiyala rawatila harak galakata eath giya wenna berida


Ranja film eka download karaganna thanak thiyeida?
Ekane ban kiyanneසිංහල සිනමාවේ එදමෙදාත්ර බිහිවෙච්ච හොඳම ෆිල්ම් එක උඹ බලල නෑ

Ekane ban kiyanne![]()
මම ගාව නං තියෙනව දෙන්න විදිහක් නෑ නෙ.එහෙම වෙන්න පුළුවන්
අශ්වයෝ ඉන්න තැනකට ගියානං ඒ මගේ තැන තමයි වෙන එකක් නෑ..
ඔතන ඉන්න අශ්වයෝ බලාගන්න දාල ඉන්න මනුස්සය ලකුණු දාගන්න මම වෙදමහත්තයෙක් කිව්වද දන්නේ නෑ..![]()
ඇති දෙයක් නං නෑ බන් බලන්න තරන් වටිනා එකක් නෙවේමම ගාව නං තියෙනව දෙන්න විදිහක් නෑ නෙ.
කෙල්ලෙක් නං ඉන්නව අඟර දඟර පාන කොටට ඇඳගෙන

Na ban Video ekak dakka fb eke joke scene ehema thiyei nedaඇති දෙයක් නං නෑ බන් බලන්න තරන් වටිනා එකක් නෙවේමම ගාව නං තියෙනව දෙන්න විදිහක් නෑ නෙ.
කෙල්ලෙක් නං ඉන්නව අඟර දඟර පාන කොටට ඇඳගෙන
Na ban Video ekak dakka fb eke joke scene ehema thiyei neda
Na ban Video ekak dakka fb eke joke scene ehema thiyei neda
බලපන්කො ආස නං හොයාගෙන ඌ කනමදය වගේ බීල හිටියද දන්නේ නෑ
නෑ බං මේ අහිංසක පොරක් බොන්නේ නෑ එහෙම
කෝකටත් කෝල් එකක් දාල අහල බලන්න ලස්සන අඟර දඟර නෝනා කෙනෙක් එහෙම ඒ පැත්තේ ආවද කියල
නෑ බං මේ අහිංසක පොරක් බොන්නේ නෑ එහෙම
ආ අහිංසක උන් තමා දෙක දෙක බොන්නෙ.කෝකටත් කෝල් එකක් දාල අහල බලන්න ලස්සන අඟර දඟර නෝනා කෙනෙක් එහෙම ඒ පැත්තේ ආවද කියල