~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අම්මපා?
හෙට යන්න ඕනි ඒ පැත්තේ

උදේම වරෙං..
පලතුරු වල පොඩි ශෝට් එකක් ගිහිල්ල තියෙන්නේ හෙට බැරි උනොත් අනිද්දා අනිවා දෙනවා..
හෙට වරෙං නිවාඩු හින්ද අනිද්දත් ඉන්න බලාගෙනම..
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුන් මානසිකව වට්ටනවා

    http://www.elakiri.com/forum/showpost.php?p=21764475&postcount=29
    කවදාවත් ඔහොම ඉදලනං ගන්න වෙන්නෙ නෑ ඊලගට කියයි 9 එක එනව කියලා,
    ඇයි බන් හැම එකාම වගේ වැඩි රැම් එක වැඩි ප්‍රොසෙසරේ හොදම මේක හොදම අරක හොයන්නෙ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි ගිනි නරියට මාරු වුනා
    ගිනි නරියා මට හම්බෙච්ච පලවෙනි කම්පියුටරේ ඉදලම පොඩ්ඩ ඇත්තං hහිර වෙනවා ඒක , ක්‍රෝම් එක තමා අල්ලලා ගියේ, අරවට වඩා මූත් ග්‍රැෆික්ස් පෙනුම ස්පීඩ් එක එල
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උදේම වරෙං..
    පලතුරු වල පොඩි ශෝට් එකක් ගිහිල්ල තියෙන්නේ හෙට බැරි උනොත් අනිද්දා අනිවා දෙනවා..
    හෙට වරෙං නිවාඩු හින්ද අනිද්දත් ඉන්න බලාගෙනම..

    උදේ බෑ බන්.වැඩ වගයක් දාගත්තා.අනිද්දා වැඩට යන්න ඕනි යකූ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊයෙ පුන්චිට සැම්සුන්ග් එකක් අරන් දුන්න, මටනං එපා වෙලාම් ගියා , os එකේ ඉන්ටර්ෆේස් එකේ කිසිම ඇහැට පහසු ගතියක් නෑ , කොල පාට , අනික පරන ෆෝන් එකක් වගේ ඩිස්ප්ලේ එකනං , කැමරාවනං කොලිටි කියන්ඩ ඕනෙ ඉතිං, ඒත් ඇහැට පහසු නෑ ඉන්ටර්ෆේස් එක මටනං