~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇත්තද බන් සම්සන්ග් නෝට් 8 එකට 6 GB රැම් එකක් එනවා කියන්නේ
    ඈයි බන් ඕවාට රැම් මෙමරිය එකම වැඩි කරන්නෙ නැතිව රැම් ක්ලොක් ස්පීඩ් වැඩි කරන්නෙ නැද්ද
    ප්‍රොසෙසරේ කෑශ් මෙමරිය එහෙම,
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආං රතු මාම හෙට දන්සලක් දෙනවලු ෆ්රයිඩ් රයිස් + ෆ්රුට් සැලඩ්,
    ගිහිං පොඩ්ඩක් ඔලුව දාල බලන්ඩ පුලුවන්නං

    අම්මපා?
    හෙට යන්න ඕනි ඒ පැත්තේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun