~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටත් එහෙමයි,
    ඇයි අවුල

    වැස්ස කාලෙට පලා වර්ග වතුරෙන් යටවෙන නිසා සෑහෙන විසබීජ තියෙනවා.ඒකයි.

    ඔය කතුරුමුරුංගා වගේ පලා ජාති කෑවට අවුලක් නෑ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැස්ස කාලෙට පලා වර්ග වතුරෙන් යටවෙන නිසා සෑහෙන විසබීජ තියෙනවා.ඒකයි.

    ඔය කතුරුමුරුංගා වගේ පලා ජාති කෑවට අවුලක් නෑ
    ආ ඒක :D:D

    මෙහේ ඉතිං වැඩිය වැඩ්ඩ නෑනෙ, අපි කොහොමත් පොලෙන් කොල ජාති ගේන්නෙ නෑ, ගෙදරම තියෙනවා :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔබ එන්න
    ඔබ ඇවිත් යන්න එන්න
    සෞම්‍ය සඳ සේ මා
    මට රූ සිරි බෝමා
    සංසුන් ගමනේ රූසිරි බෝමා
    ආදරේ නොකියා ඉන්නේ කොහොමා
    මගේ රන් කඳට
    මම ආදරෙයි
    මගේ රන් කඳට
    මම ආදරෙයි

    ඔබ නොදැක බැරුවා
    ඔබ නැතිව බැරුවා
    ඔබ නොදැක බැරුවා
    ඔබ නැතිව බැරුවා
    මග සොය සොයා මුව සනසලා
    සත්තකයි මම ඔබ එතැයි සිතුවා
    ඔබ එන්න
    ඔබ ඇවිත් යන්න එන්න

    මම පෙරුම් පිරුවා
    ඔබ එතැයි සිතුවා
    මග බල බලා නෙතු දව දවා
    රත්තරන් මං මග බලන් සිටියා
    ඔබ එන්න
    ඔබ ඇවිත් යන්න එන්න
     
    Last edited: