~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔබ එන්න..........
    ඔබ ඇවිත් යන්න එන්න........
    සෞම්‍ය සඳ සේ මා
    මට රූ සිරි බෝමා
    සංසුන් ගමනේ රූසිරි බෝමා
    ආදරේ නොකියා ඉන්නේ කොහොමා
    මගේ රන් කඳට ............
    මම ආදරෙයි......
    මගේ රන් කඳට ............
    මම ආදරෙයි......

    ඔබ නොදැක බැරුවා............
    ඔබ නැතිව බැරුවා............
    ඔබ නොදැක බැරුවා............
    ඔබ නැතිව බැරුවා............
    මග සොය සොයා මුව සනසලා
    සත්තකයි මම ඔබ එතැයි සිතුවා
    ඔබ එන්න..........
    ඔබ ඇවිත් යන්න එන්න........

    මම පෙරුම් පිරුවා...............
    ඔබ එතැයි සිතුවා..............
    මග බල බලා නෙතු දව දවා
    රත්තරන් මං මග බලන් සිටියා............
    ඔබ එන්න..........
    ඔබ ඇවිත් යන්න එන්න........

    :D:D
     
    දන්නේ නෑ බන් දිව පැටලෙනව ඕව කියන්න ගියාම :D කරන්සා /කැරෙන්සා වගේ වෙන්න ඇති නේද හරියට දන්නේ නෑ.
    ගෙදර හිටියනම් හුරතලේට කැරී කියලා කියන්න වෙන්නේ :baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඉර............ හඳට වඩා.......
    අපි ඈත බව ......දන්නවා...........
    ඒ.... වුනත් අහම්බෙන්
    එකම...... එක මොහොතකට
    ඔබට මා හමුවෙලා.............

    දැන් ඉතින් වෙන කුමක් කරන්නද
    දැන් ඉතින් වෙන කුමක් කරන්නද
    ආ...........ආදරය කරනු මිස
    මහා පතරංගෙටත් වඩා
    දිග කථාවක කොම්බුවක් තරම් ඇති
    අපේ ලවු සිංදුවේ..........
    අන්තරා.......පේළියක......
    සමන්තී.................
    මා ඔබව ඉම්බා............

    පැය කටුව කුමකටද ඔරලෝසු මුහුණකට
    කල්පයක් කියන්නේ තත්පරෙන් බිඳක් නම්
    සාරසංක්‍ය කල්ප ලක්ශයක්
    මා ඔබට තුරුළු වී නිදිබරව උන්නා
    සමන්තී.............සමන්තී.............

    ඔබේ තොල්පෙති වැදී මගේ නලලේ කොනක
    කේෂ නාලිකාවක් පිපිරුණා
    කේෂ නාලිකාවක් පිපිරුණා
    දැන් ඉතින් වෙන කුමක් කරන්නද
    දැන් ඉතින් වෙන කුමක් කරන්නද
    ආ.........ආදරය කරනු මිස
    දැන් ඉතින් වෙන කුමක් කරන්නද