~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රතුවා ෆ්‍රයිඩ් රයිස් බෙදනවා ඇති ගමේ නංගිලට :D

    ආ නංගි එන්න ෆ්‍රයිඩ් රයිස් කන්න.. මල්කාන්ති නංගි දැක්ක කල්. හී හී.. ඔව් ඔව් මේවා ඉතින් පින්කන් නෙ ... පෝලිම නං දිගයි තමා.. හී හී.. අනේ ඉතින් නංගිව පෝලිමේ තියනවද එහෙම.... අපේ හාමිනේ බලන් ඉන්නවද දන්නේ නෑ... ආ මෙහෙන් එන්නකෝ... ඔව් ඔය ඉටිරෙද්ද අස්සෙන් රිංගල එන්නකෝ මගේ අත අල්ලගෙන ... හී හී. ආ මෙතන ඉඳගන්නකෝ ..මම බෙදල ගෙනත් නංගිට කවන්නද..ආ අත තියෙනව නේද.. ඔව් නෙ අමතක උනා... එහෙනං කන්නකෝ.. මම ඉස්සරහට යන්න..බඩ පිරෙන්න කන්න ලැජ්ජා වෙන්න එපා..හි හී..

    :rofl::rofl:
    උබත් ඔහොමයි නේ:baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හත් දෙයියනේ, මම විතරනේ කලිං පිටුවේ ඉදලා තියෙන්නෙ​
    1xDwqqB.png
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මක්කැයි කීවෙ, ජීටි බ්ලොග් අප්ඩේට් කරනවා කීවෙ :oo::oo::confused::confused:


    පර්සනල් මොකද්ද එකක් කීවෙ මොකද්ද :confused::confused:
    dan aurudu ganak thisse kiyana deyak :nerd:


    me langadhith kiwwa. mama danne nea kawada aluth update eka eyida kiyala...

    issara api vote kala. petition haduwa update karanna kiyala.:baffled:

    ehema update ekak awoth rep system ekath wenas wenawa. me tyena rep pramane ehemma continue karanna bea kata unu hatiyata e kale