රතුවා ෆ්රයිඩ් රයිස් බෙදනවා ඇති ගමේ නංගිලට
ආ නංගි එන්න ෆ්රයිඩ් රයිස් කන්න.. මල්කාන්ති නංගි දැක්ක කල්. හී හී.. ඔව් ඔව් මේවා ඉතින් පින්කන් නෙ ... පෝලිම නං දිගයි තමා.. හී හී.. අනේ ඉතින් නංගිව පෝලිමේ තියනවද එහෙම.... අපේ හාමිනේ බලන් ඉන්නවද දන්නේ නෑ... ආ මෙහෙන් එන්නකෝ... ඔව් ඔය ඉටිරෙද්ද අස්සෙන් රිංගල එන්නකෝ මගේ අත අල්ලගෙන ... හී හී. ආ මෙතන ඉඳගන්නකෝ ..මම බෙදල ගෙනත් නංගිට කවන්නද..ආ අත තියෙනව නේද.. ඔව් නෙ අමතක උනා... එහෙනං කන්නකෝ.. මම ඉස්සරහට යන්න..බඩ පිරෙන්න කන්න ලැජ්ජා වෙන්න එපා..හි හී..


උබත් ඔහොමයි නේ






