~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Eeeee...e mona jarawak da...kiyanna thibbane...cornflakes adu una nam maru kiyala....

    කෝන් ෆ්ලේක්ස් අඩු වුනත් එහෙමයි , අපි සුප් හදන්නෙ කැරට් අල වට්ටක්කා පරිප්පු කොල ජාති තව ගොඩක් ජාතියි නූඩ්ල්ස්සුයි දාලනේ, අරයලාගෙ මොන ජරාවක්ද මන්දා, :eek::eek:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Apo man nam noodles danne na...apith veggie thama danne...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol: කුක්කටත් වුණ වැඩක්

    ඊය ඒව කොහොම බොනවද මන්දා කොල කැද කියලා එකක් තිබ්බ ,:eek::eek::eek:ඈක්ක , මොනවත් කීවෙ නෑ ඉතිං අපේ මනුස්සයාගෙ හිත රිදෙයි කියලා එයානෙ තනියම කරන්නෙ හින්දා , ගෑනුන්ගේ උන්ගේ අම්මලාගෙයි බිරු සෝබන වැඩනේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    ඊය ඒව කොහොම බොනවද මන්දා කොල කැද කියලා එකක් තිබ්බ ,:eek::eek::eek:ඈක්ක , මොනවත් කීවෙ නෑ ඉතිං අපේ මනුස්සයාගෙ හිත රිදෙයි කියලා එයානෙ තනියම කරන්නෙ හින්දා , ගෑනුන්ගේ උන්ගේ අම්මලාගෙයි බිරු සෝබන වැඩනේ
    :lol::lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඊය ඒව කොහොම බොනවද මන්දා කොල කැද කියලා එකක් තිබ්බ ,:eek::eek::eek:ඈක්ක , මොනවත් කීවෙ නෑ ඉතිං අපේ මනුස්සයාගෙ හිත රිදෙයි කියලා එයානෙ තනියම කරන්නෙ හින්දා , ගෑනුන්ගේ උන්ගේ අම්මලාගෙයි බිරු සෝබන වැඩනේ

    :rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P