~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෝනි ගන්ඩ :dull::dull:
    SONY :love:
    මම අවුරුදු 4ක් මෙ‍යාව පාවිච්චි කලා. touch එක වැඩ කරන්නෙ නැතුව ගි‍යා. :sorry:

    xperia-mini-pro-white-horizontal-android-smartphone-940x529.png
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    SONY :love:
    මම අවුරුදු 4ක් මෙ‍යාව පාවිච්චි කලා. touch එක වැඩ කරන්නෙ නැතුව ගි‍යා. :sorry:

    xperia-mini-pro-white-horizontal-android-smartphone-940x529.png

    ඔය එරික්සන්නෙ,ඕව ගැනනං දන්නෙ නෑ, ඒත් අවුරුදු4ක් හරි වැඩ කලානෙ :baffled::baffled:

    අවුරුදුවලට3.5 කට කලිං ගත්ත xperia m එක තාම තීබටත් වඩා හොදට වැඩ බැටරියත් එහෙමයි,
    :):)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය එරික්සන්නෙ,ඕව ගැනනං දන්නෙ නෑ, ඒත් අවුරුදු4ක් හරි වැඩ කලානෙ :baffled::baffled:

    අවුරුදුවලට3.5 කට කලිං ගත්ත xperia m එක තාම තීබටත් වඩා හොදට වැඩ බැටරියත් එහෙමයි,
    :):)
    ඕක SONY ERICSSON තිබ්බ කාලේ අන්තිමට ආපු එකක්. කැම්පස් ‍යන කාලෙදි ගත්තෙ. දෙන්න පුලුවන් වද ඔක්කොම දුන්නා.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාත් මේ සයෝමි එකක් වත් ගන්න කියලා බැලුවේ
    Xiaomi එකක් ති‍යනවා මං අඳුරන නංගි කෙනෙක් ගාව. පාර අ‍යිනෙ ඉන්න බල්ලන්ට ගහන්නෙත් ඒකෙන්ද කොහෙද හතර වටේටම හීරිලා. :lol:

    හැබැ‍යි තාම වැඩ. :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Mageth love ekak...maru 4n1 ne
    ඔව්. හදන්න බැරි හින්දා පැත්තකට දැම්මේ. නැත්තං තවමත් පාවිච්චි කරනවා.

    Custom ROM එකක් ගහලා මට ඕන විදි‍යට හදාගෙන තිබුනේ. :cool: