SONYසෝනි ගන්ඩ![]()

මම අවුරුදු 4ක් මෙයාව පාවිච්චි කලා. touch එක වැඩ කරන්නෙ නැතුව ගියා.

SONYසෝනි ගන්ඩ![]()

ඇණයයි නට් එකයි අඳුරන්නේ නැති අයගේ විශ්ලේෂණ

මම නං බැස්සා HUAWEI වලට. Chinese උනාට අවුලක් නෑ බන්.

ඇණයයි නට් එකයි අඳුරන්නේ නැති අයගේ විශ්ලේෂණ![]()
මම නං බැස්සා HUAWEI වලට. Chinese උනාට අවුලක් නෑ බන්.![]()
SONY
මම අවුරුදු 4ක් මෙයාව පාවිච්චි කලා. touch එක වැඩ කරන්නෙ නැතුව ගියා.
![]()

ඇණයයි නට් එකයි අඳුරන්නේ නැති අයගේ විශ්ලේෂණ![]()

මම නං බැස්සා HUAWEI වලට. Chinese උනාට අවුලක් නෑ බන්.![]()

ඕක SONY ERICSSON තිබ්බ කාලේ අන්තිමට ආපු එකක්. කැම්පස් යන කාලෙදි ගත්තෙ. දෙන්න පුලුවන් වද ඔක්කොම දුන්නා.ඔය එරික්සන්නෙ,ඕව ගැනනං දන්නෙ නෑ, ඒත් අවුරුදු4ක් හරි වැඩ කලානෙ
අවුරුදුවලට3.5 කට කලිං ගත්ත xperia m එක තාම තීබටත් වඩා හොදට වැඩ බැටරියත් එහෙමයි,
![]()
SONY
මම අවුරුදු 4ක් මෙයාව පාවිච්චි කලා. touch එක වැඩ කරන්නෙ නැතුව ගියා.
![]()
ඕක SONY ERICSSON තිබ්බ කාලේ අන්තිමට ආපු එකක්. කැම්පස් යන කාලෙදි ගත්තෙ. දෙන්න පුලුවන් වද ඔක්කොම දුන්නා.

Xiaomi එකක් තියනවා මං අඳුරන නංගි කෙනෙක් ගාව. පාර අයිනෙ ඉන්න බල්ලන්ට ගහන්නෙත් ඒකෙන්ද කොහෙද හතර වටේටම හීරිලා.මාත් මේ සයෝමි එකක් වත් ගන්න කියලා බැලුවේ

ow ow.
ara livin togedar eketh mokakda dala thibba mama dakka![]()
ඔව්. හදන්න බැරි හින්දා පැත්තකට දැම්මේ. නැත්තං තවමත් පාවිච්චි කරනවා.Mageth love ekak...maru 4n1 ne