~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඊයේ නිවාඩු නිසා ගම් පලාතේ ගියා. අද උදේ ආවේ. බස් එකේ හෙන සෙනග. මන් හිටන් ආවේ. ටික වෙලාවකින් ම්න්න එනවා බොලේ සූටි කෙල්ලෙක් සාරියකුත් ගහන්. ඇවිත් මන් ලගින් හිට ගත්තා. අත් නෑ හැට්ටේ. මගේ අතේ හොදට ගෑවෙනවා දැන්. තව ටිකකින් සෙනග වැඩි උනා. මන් අල්ල ගත්තා උඩ පොල්ලෙන්. කෙල්ල ආවා මගේ තුරුලට. හොදට තියල තද කලා මාත්. කෙල්ල අවුලක් නෑ. කොලබට ලන් වෙද්දි දැම්ම ටෝක් පාරක්. නම්බර් එක ඉල්ලුවා. වැන්දේ විතරයි නැත්තේ. කොල්ලෙක් ඉන්න නිසා බැරිලු. හැබැයි මගෙ එක දුන්නා. ඕකුන් කතා කරන්නෙ නෑ. නම්බර් දුන්නට වැඩක් නෑ. හොදම සීන් එක වුනේ ඊට පස්සේ. කෙල්ල කියනවා "අය්යේ අපි වෙඩින් එකකට යනවා අද" මන් අහුවා කවුද අපි? කෙල්ල කියනවා "මගේ බෝයි ****** ටවුන් එකෙන් බස් එකට නගිනවා. දැන් ඇති පොඩ්ඩක් එහාට වෙන්න අය්යේ. එයා ආවම ආයේ මට කතා කරන්න එපා. බලන්නවත් එපා." කොල්ලා නැග්ගා ටවුන් එකෙන්. බ්ලහ් බ්ලහ් බ්ලහ්....


    ඉතිං...ඉතිං.....ඊට පස්සෙ නින්දෙන් අවදිවුනාද

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    lassana katha set ekakma tibuna.meke danna be..nethnam mekata gediya pitin atha arinawa.meka thamai danna puluwan unu ekama kathawa


    එහෙනම් ඉතිරි කතා ගැන හිතා ගන්න පුලුවන්:baffled:

     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    රූබියා කතරේ පා සළකුණු නොතියා
    නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා
    මං එනතුරු අද්දර අල්තාරේ
    ඉන්නවද බලා.. අමීෂා..