~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපි නංගිට හොද තැනකින් කටයුත්තක් කරලා දෙමු නේද දුවේ මමත් මෙහෙම හිටියට මට තාම 25ක විතර පෙනුම තියෙන්නේ :yes:
    :dull::dull: one na muththe mata hoda handsome husband kenek innawa.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ ඉතිං උබලට පෝට් නැතුව පාලු ඇතිනෙ , මම කලිං නවත්තපු පේජ් එක හරියෙ තිබ්බෙ , තව පෝලිමක්ම එවන්නද :cool:;);)
    මම කියන්නද බන් රෑ 12 න් පස්සේ මේකේ බලු බල්ලෙක් නෑ :D උඹ ඒ වෙලාවට ඇවිල්ල ඔක්කොටම රිප්ලයි දාපන් :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම කියන්නද බන් රෑ 12 න් පස්සේ මේකේ බලු බල්ලෙක් නෑ :D උඹ ඒ වෙලාවට ඇවිල්ල ඔක්කොටම රිප්ලයි දාපන් :yes:

    බලු බල්ලො නැතිවුනාට් මුඩුම කටුස්සො ඉන්නවානෙ,:cool:
    ඇත්තටම අහන්නෙ මුඩුම කියන එකේ තේරුම මොකද්ද, අර පාත්තයා තමා කීවෙ මුඩුම කටුස්ස කියලා :confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලු බල්ලො නැතිවුනාට් මුඩුම කටුස්සො ඉන්නවානෙ,:cool:
    ඇත්තටම අහන්නෙ මුඩුම කියන එකේ තේරුම මොකද්ද, අර පාත්තයා තමා කීවෙ මුඩුම කටුස්ස කියලා :confused::confused:
    උගෙන්ම තමා අහන්න ඕනේ, මම මුඩුම පාත්තයා කියල බැන්න බවත් අහද්දී කියපන් :P