~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kukko,uba kiyapu hinda pirates of the carribean beluwa.patta.dan film 3k beluwa.ithuru eka balana gaman inne :D:P

    මාත් හිතුවේ චා එකක් වෙන්න ඇති කියලා මුලින්, බලන්න පටන් ගත්තට පස්සේ ඔක්කෝම එක පාරින් බලලා දැම්මා හදිස්සියට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැපියක් චැටියක් කෙසේ වෙතත් ටොපියක් වත් ගෙනාවනම් මොකද වෙන්නේ
    ඒකනේ කියන්නේ මේකේ බාරකාරය වෙච්චි, පොඩි අපිව බලන්න එද්දී අඩුම ගානේ බුල්ටෝ එකක් ගෙනෙපංකෝ :no: