~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොයි පැත්තෙන්ද යන්නේ, මහියංගනේට ගිහින්ද? උඹ ඒ පාරෙ ගිහින් තියනවද? මං නම් ගිහින් තියනවා. පේරාදෙනිය චෙන්කලාඩි A5 :baffled:

    ane manda.ehema route eka danna.mehen hatton-trinco bus eke gihin yanna wenne.
     
    ane manda.ehema route eka danna.mehen hatton-trinco bus eke gihin yanna wenne.
    එහෙනම් කමන්නෑ.. අර පාර ඒ 5 වුනාට චෙන්කලාඩි කිට්ටු වෙද්දි තාරත් නෑ සමහර තැන්වල..

    ඇපීල් එකක් දාහං,. ආවොත් හොදයි නැතෑ කියලා පාඩුවක් නෑනෙ රජරට හරි සබරෙ හරි වයඹ හරි ඉල්ලල බලපං,