~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සෑහෙන අඩු ගණන්වලට යන්නෙ ඕකනම්. කීයක් වගේ ද එයා බල‍ාපොරොත්තු වෙන්නෙ? අවුල්ක් නැද්ද ෆෝන් එක?
    8500 k dennamlu. mama 4n eka dakkewath nea. podi ekek call eken qwe.

    4n eka dawas dekak use karanna unath dennamlu.. :oo: ehema use karala ganna bea kiyanna hithenne nea 8500 k hinda. :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    8500 k dennamlu. mama 4n eka dakkewath nea. podi ekek call eken qwe.

    4n eka dawas dekak use karanna unath dennamlu.. :oo: ehema use karala ganna bea kiyanna hithenne nea 8500 k hinda. :yes:

    පාඩුවකුත් නෑ Original එකනම්. හැබැයි ඉතින් හොඳට ම තියෙනවනම් තමයි. ඔය ගානට වගේ තමයි යන්නෙ.

    චයිනීස්, කොරියන් වගේ ඒවත් තියෙනව. ඒක නිසා හරි එක ද කියල බලන්න කලින් ම.

    කැමරා එක නිසා ම ද ගන්න හදන්නෙ? කැමරාවනම් ඉතින් නරක්ක නෑ ඕකෙ. ගාන හා සාපේක්ෂව බැලුවහම.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පාඩුවකුත් නෑ Original එකනම්. හැබැයි ඉතින් හොඳට ම තියෙනවනම් තමයි. ඔය ගානට වගේ තමයි යන්නෙ.

    චයිනීස්, කොරියන් වගේ ඒවත් තියෙනව. ඒක නිසා හරි එක ද කියල බලන්න කලින් ම.

    කැමරා එක නිසා ම ද ගන්න හදන්නෙ? කැමරාවනම් ඉතින් නරක්ක නෑ ඕකෙ. ගාන හා සාපේක්ෂව බැලුවහම.

    Ithin camera ekak nam oni ai ekak noganne....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ithin camera ekak nam oni ai ekak noganne....

    සාමාන්‍යයෙන් අඩුගානට තියෙන කැමරාත් කොලිටි නෑ. එහෙනම් ඉතින් ටිකක් හොඳ කැමරාවක් තමයි ගන්න වෙන්නෙ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සාමාන්‍යයෙන් අඩුගානට තියෙන කැමරාත් කොලිටි නෑ. එහෙනම් ඉතින් ටිකක් හොඳ කැමරාවක් තමයි ගන්න වෙන්නෙ.

    :yes: s2,s3 dan kiyata wageda yanne?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Ekak athida;)
    ඇති ... පැකට් දෙක තුනක්ම තියෙනවා

    ඔව් ස්ති‍්‍ර පක්ෂයට අදාලම සියලුම දේවල් එකම වහලක් යටින් ලාබයට...
    සුහදශීලි සේවය.... ;)

    මොලයක් කීයද? used කමක් නෑ, යන්තම්වත් වැඩනන් කමක් නෑ, අදම ගන්නවා ...