~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොරටුව කැම්පස් එකට යන්න හිතන් ඉන්න උන්ට සුභ ආරංචියක් තියෙනවා.ලබන අවුරුද්දේ ඉඳන් මොරටුවේ මෙඩිකල් ෆැකල්ටි එකක් පටන් ගන්නවලු.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොරටුව කැම්පස් එකට යන්න හිතන් ඉන්න උන්ට සුභ ආරංචියක් තියෙනවා.ලබන අවුරුද්දේ ඉඳන් මොරටුවේ මෙඩිකල් ෆැකල්ටි එකක් පටන් ගන්නවලු.

    මාත් දැක්ක එහෙම සීන් එකක්, ඒ උනාට ඔච්චර ඉක්මනට හදන්නෙ කොහොමද :confused::confused:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොරටුව කැම්පස් එකට යන්න හිතන් ඉන්න උන්ට සුභ ආරංචියක් තියෙනවා.ලබන අව ුරුද්දේ ඉඳන් මොරටුවේ මෙඩිකල් ෆැකල්ටි එකක් පටන් ගන්නවලු.

    :D kukkata lady dr kenek set karaganna puluwan
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාත් දැක්ක එහෙම සීන් එකක්, ඒ උනාට ඔච්චර ඉක්මනට හදන්නෙ කොහොමද :confused::confused:

    දන්නෑ පුතී.දින 100 වැඩ පිළිවෙල වගේද දන්නේ න මේකත්.
    සබරගමුවෙත් මෙඩිකල් ෆැකල්ටි එකක් දාන කථාවක් කිවුවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දන්නෑ පුතී.දින 100 වැඩ පිළිවෙල වගේද දන්නේ න මේකත්.
    සබරගමුවෙත් මෙඩිකල් ෆැකල්ටි එකක් දාන කථාවක් කිවුවා.

    :baffled::baffled::baffled:
    ජපුරෙ ඉන්ජිනියරින්ග් එකත් හදපු එකේ ඕකත් ගේමක් නැතිව ඇති
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled: ane manda bn

    :confused::confused:ඇයි බන් දොස්තරලාම :nerd::nerd:

    උබ නේද කීව දොස්තරලට ආසයි කියලා පොඩි කාලෙ කාලෙ ඔපරේශන් එකක්ද මොකද්ද හින්ද කියලා :baffled:

    තවත් කවුද කීව ඇරෝද කොහෙද :baffled:
     
    :yes: