na bn.me wenakota un gihin rag season ekath iwaraineමෙච්චර ඉක්මනට, ඒකිට ගිය අවුරුද්දෙ එකද දන්නෑ ඇවිත් තියෙන්නෙ![]()
na bn.me wenakota un gihin rag season ekath iwaraineමෙච්චර ඉක්මනට, ඒකිට ගිය අවුරුද්දෙ එකද දන්නෑ ඇවිත් තියෙන්නෙ![]()
na bn.me wenakota un gihin rag season ekath iwaraine
na bn.me wenakota un gihin rag season ekath iwaraine
තාම නැතිව ඇති බන්, ලියුම එන්ඩ කල් ඇති තව
මොරටුව කැම්පස් එකට යන්න හිතන් ඉන්න උන්ට සුභ ආරංචියක් තියෙනවා.ලබන අවුරුද්දේ ඉඳන් මොරටුවේ මෙඩිකල් ෆැකල්ටි එකක් පටන් ගන්නවලු.


boruwata kiyanneth nane bn ehema.samaharawita awith aththe.
සමහර ඒවට ඇවිල්ල බන්
Registration of Students (Academic Year 2016/2017)
Agriculture - Closing Date - 17.06.2017
Biological Science - Closing Date - 17.06.2017
http://ugc.ac.lk/en/university-admissions/payment-gateway.html

මොරටුව කැම්පස් එකට යන්න හිතන් ඉන්න උන්ට සුභ ආරංචියක් තියෙනවා.ලබන අව ුරුද්දේ ඉඳන් මොරටුවේ මෙඩිකල් ෆැකල්ටි එකක් පටන් ගන්නවලු.
kukkata lady dr kenek set karaganna puluwanමාත් දැක්ක එහෙම සීන් එකක්, ඒ උනාට ඔච්චර ඉක්මනට හදන්නෙ කොහොමද![]()
kukkata lady dr kenek set karaganna puluwan

ඩොක්ටර්ල්ස්ලා එපාමයි,

දන්නෑ පුතී.දින 100 වැඩ පිළිවෙල වගේද දන්නේ න මේකත්.
සබරගමුවෙත් මෙඩිකල් ෆැකල්ටි එකක් දාන කථාවක් කිවුවා.



ane manda bn

ඇයි බන් දොස්තරලාම 



ඇයි බන් දොස්තරලාම
උබ නේද කීව දොස්තරලට ආසයි කියලා පොඩි කාලෙ කාලෙ ඔපරේශන් එකක්ද මොකද්ද හින්ද කියලා
තවත් කවුද කීව ඇරෝද කොහෙද![]()
