~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    wadak neha onama deta suba pathla neha

    කොටා ට ස්පෙෂල් විශ් එකක්.

    සුබ දසුන් දැකීමට ලැබේවා..
    සුබ දේවල් ඇසීමට ලැබේවා..
    රස දේවල් කෑමට ලැබේවා..
    රස ස්පර්ශ ශරීරයට ලැබේබා...
    අත්ට්‍රැක්ටරේට කෙළම වෙන තරමට වැඩ ලැබේවා....:baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එසේම වේවා prince මහතානෙනි.....

    ප්‍රින්ස්ලට මහතා කියන්නෙ නැහැ..
    උතුමාණනි කියල තමයි අමතන්නේ රටවැසියො..
    තී හට ප්‍රථම වරට සමාව දෙනු ලැබේ..:baffled::baffled::P:P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ප්‍රින්ස්ලට මහතා කියන්නෙ නැහැ..
    උතුමාණනි කියල තමයි අමතන්නේ රටවැසියො..
    තී හට ප්‍රථම වරට සමාව දෙනු ලැබේ..:baffled::baffled::P:P

    මට කමා කරන්න උතුමාණෙනි....
    මාගෙන් වු වරදට කමා කරන්න........
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කොටා ට ස්පෙෂල් විශ් එකක්.

    සුබ දසුන් දැකීමට ලැබේවා..
    සුබ දේවල් ඇසීමට ලැබේවා..
    රස දේවල් කෑමට ලැබේවා..
    රස ස්පර්ශ ශරීරයට ලැබේබා...
    අත්ට්‍රැක්ටරේට කෙළම වෙන තරමට වැඩ ලැබේවා....:baffled::baffled::baffled:

    anna hari.esema wewa oba thumatath