~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙමනං වෙන්නෙ නෑ, මොකක් හරි මොබිටෙල් සර්විස් එකක් ඔන් කරන් ඇති, මන් මාස දෙකකට සැරයක් දාන රුපියල් 100ත් තියෙන්නෙ :D
    මාස 2ත කලින් ගත්ත ණයක් මේ මාසේ වෙනකන් තිබ්බේ .එක එක්ස්පයර් වෙලා කෝල් මෙසේජ් ගන්නෙම නැනේ මේකෙන් හදිසියට ගන්න පටන් ගත්තාම තමා තරු පෙන්නේ :growl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාස 2ත කලින් ගත්ත ණයක් මේ මාසේ වෙනකන් තිබ්බේ .එක එක්ස්පයර් වෙලා කෝල් මෙසේජ් ගන්නෙම නැනේ මේකෙන් හදිසියට ගන්න පටන් ගත්තාම තමා තරු පෙන්නේ :growl:

    :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ko ube kella??msg karaana eka nawattana katawak kiwa neda.dan nawattalada :confused:

    නවත්තලාමත් නෑ, මට එපා වුනා, :(:(

    ඔහොම ෆෝන් එකෙන් මැසේජ් කරන එක එපා වෙනවා,:yes:

    ඊට වඩා හොදයි නිකා ඉන්නවා, අනික ඒකිට එක්සෑම් හින්දා කරදර නොකර ඉන්න තීරනය කරා :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නවත්තලාමත් නෑ, මට එපා වුනා, :(:(

    ඔහොම ෆෝන් එකෙන් මැසේජ් කරන එක එපා වෙනවා,:yes:

    ඊට වඩා හොදයි නිකා ඉන්නවා, අනික ඒකිට එක්සෑම් හින්දා කරදර නොකර ඉන්න තීරනය කරා :D
    එහෙනම් උබට මොනවද ඕන ගිහින් හම්බෙලා සුදු මැණික කියන්නද?එහෙමනම් වටේ නොගිහින් අහපන්.නැත්තන් අරම කටු කන්න වෙනවා උබ එපා වෙලා කිවම අවුරුදු ගණන් හරි කට්ට කන්න බලන් ඉන්න කොල්ලෝ ඉන්නවා :sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලගදිම ඔය තනතුරෙන් අයින් වෙන්ඩ වෙයිනෙ, ඒ හින්දා උබ පත්වෙලා වැඩක් නෑ :yes::yes::lol::lol:
    පල යන්ට 2018 ජුලි 17 වෙනකන් අයින් වෙන් නැ .සමහර විට ඊට පස්සෙත් දිගටම ඔය තනතුරේ මට ඉන්න වේවි :growl::rolleyes::rolleyes:
    දැනට අවුරුද්දක ටෙම්පරියක් තියෙන්නේ එක කොයි වෙලේ එක්ස්පයර් වෙයිද ෂුවර් නැ:eek::eek::( මහා ආණ්ඩුවෙන් ලයිසන් කැන්සල් කරන්න තීරණය කලොත් මට සොරි තමා :sorry::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙනම් උබට මොනවද ඕන ගිහින් හම්බෙලා සුදු මැණික කියන්නද?එහෙමනම් වටේ නොගිහින් අහපන්.නැත්තන් අරම කටු කන්න වෙනවා උබ එපා වෙලා කිවම අවුරුදු ගණන් හරි කට්ට කන්න බලන් ඉන්න කොල්ලෝ ඉන්නවා :sorry:

    :lol::lol::lol:මට ඕනකමක් නෑ ඒකයි සීන් එක , :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පල යන්ට 2018 ජුලි 17 වෙනකන් අයින් වෙන් නැ .සමහර විට ඊට පස්සෙත් දිගටම ඔය තනතුරේ මට ඉන්න වේවි :growl::rolleyes::rolleyes:
    දැනට අවුරුද්දක ටෙම්පරියක් තියෙන්නේ එක කොයි වෙලේ එක්ස්පයර් වෙයිද ෂුවර් නැ:eek::eek::( මහා ආණ්ඩුවෙන් ලයිසන් කැන්සල් කරන්න තීරණය කලොත් මට සොරි තමා :sorry::sorry:

    මේ මොනවද මේ දොඩන්නෙ :confused::confused:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ මොනවද මේ දොඩන්නෙ :confused::confused:
    ol සිංහල සාහිත්‍ය කලේ නැද්ද බන් උබ :(:(:sorry:
    ගෙදරට කියන්නේ 2018 ජුලි 17
    ඊට කලින් ප්‍රපෝසල් එකක් ගෙනාවත් මට සොරි.කොම්කියලා කිවේ