මැරුණනන් මැරිච්ච තැනකට වෙලා පාඩුවේ ඉදපංකෝ මූසලයෝ ආයෙත් මේක අස්සේ රිංග රිංග පෝස්ට් දාන්නේ නැතුව..
moko man nati athare une
ඇයි මනුස්සයෝ දන්නේ නැද්ද දැන් බොරැල්ල කනත්තටත් නොමිලේ වයිෆයි දීල තියෙන්නෙ
මළ කෑ පුරුකෙන් ඇති පලය තමා බොල තා වැනි අඥාන මිසදිටුවන් එලොව යැවීම![]()
බුලත්විට දිය මේ මාලිගාවේ හතර අතේ වසුරු හෙලා ගඳ ගස්වන අර කැහැටු සුනඛයාට. හෙට සිට වත් කැලෑ රොදක සරීර කෘත්‍ය කිරීමට නුවණ පහල වේවි.



මොනව වෙන්නද ඔයා නැති උනා කියල කට්ටිය පොඩ්ඩක් හොටු පෙර පෙර අඩ අඩ ඉදලා දැන් නික්ං දෙන මාරි ටිකයි නයිස් බිස්කට් ටිකයි කකා කැරම් ගහනවා..



meke ewunta wena wada nadda meke assems ringagena inne?