~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුලින්ම පොඩි පොඩි වැඩ ටිකක් අඩුවට කරලා ප්‍රොෆයිල් එක හොද තත්වෙකට ගන්ඩ ඕනේ.
    ක්ලයන්ට් ෆිඩ්බැක් එහෙම වටිනවා
    අඩේ මටත් කරන්න හිතිල තිබුනෙ පටන්ගන්න කම්මැලි නෙ :(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    , අප්වර්ක් වල එහෙම වෙන්නෙ ගොඩක්ම අවශ්‍යතාවයකට අපි ඒක කරලා දෙන්නම් කියලනේ,
    ෆයිවර් වල වෙන්නෙ අපිට මේක අරන්න පුලුවන් ඒ ගානකට කියලනෙ, එතකොට ඕන කෙනෙක් අපිට කියලා වැඩේ කරගන්නවානෙ ,

    :confused: ෆයිවර් එකෙත් ඔය කලිං කියපු විදියට වෙනවද,:oo:

    මන් ඉතුවේ 2වනි ක්‍රමේ විදියට විතරයි කියල :sorry::sorry:

    මම දන්නා තරමින් මම කිවුව විදියට තමයි වෙන්නේ
    ක්ලයන්ට් කෙලින්ම හොයන්ඩ ගියොත් දවසකට ප්‍රොෆයිල් බර ගානක කැරකෙන්ඩ එපැයි හරියන එකෙක් හොයන්ඩ
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අඩේ මටත් කරන්න හිතිල තිබුනෙ පටන්ගන්න කම්මැලි නෙ :(

    දැන්නම් ගොඩක් අමාරු ඇති
    ගොඩක් කරනවනේ
    අනික ඉන්දියන් උන් එහෙම හෙන අඩුවට බිස්නස් ගන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම දන්නා තරමින් මම කිවුව විදියට තමයි වෙන්නේ
    ක්ලයන්ට් කෙලින්ම හොයන්ඩ ගියොත් දවසකට ප්‍රොෆයිල් බර ගානක කැරකෙන්ඩ එපැයි හරියන එකෙක් හොයන්ඩ

    :oo:ඒ කියන්නෙ ක්ලයන්ට් එයාට ඕන කරන දේ දානවාද :confused: අප්වර්ක් වල වෙනවා වගේ, :confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන්නම් ගොඩක් අමාරු ඇති
    ගොඩක් කරනවනේ
    අනික ඉන්දියන් උන් එහෙම හෙන අඩුවට බිස්නස් ගන්නේ
    ඒකනේ බන් ග්‍රැෆික් වැඩ හැමෝම කරනව පඳුරකට ගැහුවත් සීයක් විතර විසිවෙනව නෙ.