~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිං සිද්ද වෙච්චාවෙ මාත් දුන්න :D

    :( ඔව් මොකවත් කියන්න නෑ බහුබූත කිය කිය කපනව රෙප් පවර් එකත් එකකිං අඩුවුනා නම්බුව බල්ලට දාල හිඟාකන්න හිතුව :( නැත්තං රෙප් ඉතුරු වෙන එකක් නෑ :no:
    හපොයි මොකෝ බන් උනේ :baffled: මගේ පපුව වාවන්නේ නැතුව ගියා මේක දැක්කම
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හපොයි මොකෝ බන් උනේ :baffled: මගේ පපුව වාවන්නේ නැතුව ගියා මේක දැක්කම

    කැපිල කැපිල රෙප් පවර් එකත් එකක් අඩු වුනාට පස්සෙ හිතාගත්ත හිඟාකනව කියල :(

    onna dunna:D

    :love: :love:
     
    • Like
    Reactions: EvilEye

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    හොඳ එකක් නෑ බන් හොයාගන්න ලිගොලස් මාමගේ :sorry: එක්කෝ හරහට , නැත්තන් අත එක පැත්තක, කකුල තව පැත්තක. ගෘප් ෆොටෝ එකකට හරියන්න හම්බුනේ ඔය රුකඩ ෆොටෝ එක තමා :D
    ade ehema kiyanna epa ban mama hoyala dennam:sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mama danne oka witarai ban thawath thiyanawada?:eek:
    ewwa lesida mita wada?:sorry:

    තව ග්‍රැෆික් වලටම හොද ඒවත් තියෙනවා, කවුද එහෙම එකක් දාල තිබ්බ කිරියේ,
    එක්කො ත්‍රේඩ් එකක් දාලම අහපන්කො, නැත්තං කටුස්ස රොට්න්කෝල්ට් වගේ අය ඉන්නෙ එයාලගෙන් අහල බලන්ඩ
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    තව ග්‍රැෆික් වලටම හොද ඒවත් තියෙනවා, කවුද එහෙම එකක් දාල තිබ්බ කිරියේ,
    එක්කො ත්‍රේඩ් එකක් දාලම අහපන්කො, නැත්තං කටුස්ස රොට්න්කෝල්ට් වගේ අය ඉන්නෙ එයාලගෙන් අහල බලන්ඩ
    haffata katussath ewwa karanawada:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව ග්‍රැෆික් වලටම හොද ඒවත් තියෙනවා, කවුද එහෙම එකක් දාල තිබ්බ කිරියේ,
    එක්කො ත්‍රේඩ් එකක් දාලම අහපන්කො, නැත්තං කටුස්ස රොට්න්කෝල්ට් වගේ අය ඉන්නෙ එයාලගෙන් අහල බලන්ඩ

    haffata katussath ewwa karanawada:baffled:

    මම ඕව දන්නේ නෑ බන් මම ඩිසයින් විතරයි දන්නේ ෆ්‍රීලාංසින් කරන්නෙ නෑ මම :no:

    මාත් කරන්න කියල හිතන් හිටියට ඕව කරන්න කම්මැලි :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම ඕව දන්නේ නෑ බන් මම ඩිසයින් විතරයි දන්නේ ෆ්‍රීලාංසින් කරන්නෙ නෑ මම :no:

    මාත් කරන්න කියල හිතන් හිටියට ඕව කරන්න කම්මැලි :sorry:

    උබ මොකෝ ගෙට වෙලා කරන්නෙ :rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බුකියෙන් මාලි අයියව දැක්කනේ :baffled:
    0ezk5DE.jpg