~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    http://www.elakiri.com/forum/showthread.php?t=1802585

    ඔන්න අලුත් ත්‍රෙඩ් එකක් දැම්මා. කට්ටියම මේකට සෙට් වෙමු.
    11.gif
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නුඹලාව අනතුරෙහි ලා මා රටින් පලා නොගියෙමි. මා හුදෙක් රාජ්‍යතාන්ත්‍රික සංචාරයක පසුවූවෙමි..
    නුඹලාට එම සංචාරයේ අතුරුපල පසුව භුක්ති විදීමට සිදුවිය හැක..

    ඉදගෙනම ගිහින් උකේ rash එකක්වත් දාලද ?
     
    යමි කුමර මෙවර මෙපුර අවට මේ දෙටා
    ගෙන ඈව මෙ ඔබ යහනෙ තබමි මෙමම බලනු බල මගේ
    ඔබෙ ඇමතිකමට ගනිමි සිතනු මේ වරේ
    ඇමතිකමට ගනිමි සිතනු මේ වරේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලිපට පිඹලා ස්වසන රෝග හැදුනාම :rolleyes:

    අයියෝ 10.30 නැත්ද:baffled:
    මං නොමග ගිහින් හිටියෙ :rofl: නොමග යැව්වා සාරදා ;)
    කීය වෙයිද?:confused:

    මං යනෝ එහෙනම් :eek:

    10.30 thama..poddak inna...
    Sayo na thama time change karaganna wth....
    Try karanne nam 12.30wage....
    Balamu...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාගේ ශ්‍රී වස්ත්‍රය !!:angry:

    නුඹලාට කිපීමද කුමන කාරණා?
    මා තොපි වෙනුවෙන් රටරටවල් වල තොපිලාගේ දැවෙන පස්න ගැන සාකච්ඡාවක් පැවත්වූයෙමි..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නුඹලාට කිපීමද කුමන කාරණා?
    මා තොපි වෙනුවෙන් රටරටවල් වල තොපිලාගේ දැවෙන පස්න ගැන සාකච්ඡාවක් පැවත්වූයෙමි..

    කෝ ඉතින් නිකන්ම වන වන ආව මිසක් රටින් ලින්ක් එකක්වත් ගෙනත් නෑනේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo


    කෝ ඉතින් නිකන්ම වන වන ආව මිසක් රටින් ලින්ක් එකක්වත් ගෙනත් නෑනේ

    එරට ලින්ක් ලීක් වීමට දෙයක් නැති තරම්ය.. සියල්ල එලිපිට සිදුවන නිසාවෙන්....