නිරෝගි වේත්වෝ ....................

මෙහෙම ගියොත්
විශාදය හැදිලා තමා නතරවෙන්නෙ


කමක් නැ ඩිප්ප්රෙශන් නොහැදි ඔනි එකක්![]()


බීබ් ගාලා සද්දයක් එන්නෙ ඒක හැදුනමද

නැ ඩුම් ගාලා සද්දයක් එන්නෙ...![]()


එහෙනම් ඒක නෙමෙයි
බීප් බීප් ඩුම් ඩුම් ගාලා එන්නෙ

එහෙනම් ඔක බ්රේන් කැන්සර් එකක්![]()




හෆොයි පොරවෙං ඇන්නා වගේ කියලා දැම්මා නේද ?
මගෙ සිත රිදුණා ....
හදවත පැලුණා...
ඔබ කුරුරුයි.....

එ ඉතින් ඔපරේෂන් එක ලෙසි වෙන්න නෙ..දැන් මට කරදර වෙන්න ඔනි නැනෙ හදවත පලන්න...ඉබෙම පැලිලා නිසා ඉක්මනට අක්මාව අයින් කරමු..එතකොට ඔය ලෙඩෙ සනීප වෙවි......![]()




මේකේ මොනවද තවත් කරන්නේ හා හැ දැන් අරෙහෙට යන්![]()