~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

හෆොයි පොරවෙං ඇන්නා වගේ කියලා දැම්මා නේද ?

මගෙ සිත රිදුණා ....
හදවත පැලුණා...
ඔබ කුරුරුයි.....

:sorry::sorry::sorry::sorry:

එ ඉතින් ඔපරේෂන් එක ලෙසි වෙන්න නෙ..දැන් මට කරදර වෙන්න ඔනි නැනෙ හදවත පලන්න...ඉබෙම පැලිලා නිසා ඉක්මනට අක්මාව අයින් කරමු..එතකොට ඔය ලෙඩෙ සනීප වෙවි......:yes:
 
එ ඉතින් ඔපරේෂන් එක ලෙසි වෙන්න නෙ..දැන් මට කරදර වෙන්න ඔනි නැනෙ හදවත පලන්න...ඉබෙම පැලිලා නිසා ඉක්මනට අක්මාව අයින් කරමු..එතකොට ඔය ලෙඩෙ සනීප වෙවි......:yes:

අනේ නෝනා මං මැරෙයි තව මුකුත් කියන්න එපා.....
බෙහෙතුත් එපා :sorry::sorry::sorry::sorry: