4 Way camera for car

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,374
    345
    83
    ලන්ඩන් වත්ත
    4 way camera තමන්ගෙ වාහනේට සෙට් කරපු කුකුල්ලු වරෙන්කො. සෙට් කරන්න ඉන්න අනික් එවුනුත් වරෙන්. උඹලට අදහසක් ගන්න ඕන වෙයි.

    දැන් මේකයි සිද්දිය..
    4 way camera එකක් සෙට් කරනකොට සයිඩ් මිරර්ස් යටින් කැමරා සෙට් කරන්නෙ ඩ්‍රිල් කරලද? නැත්නම් වෙනම මොකක් හරි ගැජට් එකක් සෙට් කරලද? 2017 මොඩ්ල් එකේ oem එනව නේද සයිඩ් ම්රර් එකේ යටින්?
    head unit එකේදි මේ 4way camera එක පෙන්නන්නෙ 4 ම එකපාර ස්ක්‍රින් එක ස්පිලිට් වෙලා ද නැත්නම් බට්න් එකකින් වෙනස් කරලද?
    අලුත් මිරර්ස් දෙකක් අර්න් දාන එකද හොද වැඩෙ oem විඩියට ඕන නම්? නැතන්ම් මාර්කට් එකෙන් අරන් දාන කැමරා එක oem විදියටම සෙට්කාරන්න පුලුවන්ද?
    කීයක් යනවද මුලු සිස්ටම් එකටම?
    කොහෙන්ද හයි කරන්න තියෙන්නෙ?
    ඕනම හෙඩ් යුනිට් එකකට සෙට් කරන්න පුලුවන්ද නැත්නම් 4 කැමරාස් සපෝර්ට් කරන්න ඕන ද?

    සාමාන්යෙන් හයි කරාට පස්සෙ බට්න් සිස්ටම් එකක් නම් තියෙන්නෙ ඕක ඔබ ඔබ කැමරා එක මාරු කරන එක කරදරයක් වෙයිද හදිස්සියට.(ප්‍රැක්ටිකලි කොහොමද එදිනෙදා යුස් කරද්දි?)

    වාහනෙ ගන්නකොටම මේ සිස්ටම තියෙන අයත් අදහස් දක්වනව නම් සතුටුයි.

    එඩිට්:කාර් එක
    ප්‍රිමියො 260
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,924
    11,745
    113
    world%20view.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,125
    6,041
    113
    36
    Galle

    :rolleyes: :rolleyes: :rolleyes:

    ෆුක කහමු

    http://www.elakiri.com/forum/showthread.php?t=1726221
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    414
    33
    28
    Mage leaf eke thiyanawa oka ladieslata hondai, apita oka hariyanne naha. Oka balan yanna gihin nikan wahane happa gannawa.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,374
    345
    83
    ලන්ඩන් වත්ත
    මේකෙන් මචන් උඹ ඩ්‍රිල් කරල නේද කැම් එක ෆික්ස් කරල තියෙන්නෙ. මෙහෙම් සෙට් කරාම කැම් එකේ වයර් එකයි ඇතුලට හිටින කැල්ලයි වදින්නෙ නැත් ද මිරර් එක එජස්ට් කරන්කොට මෝටර් එකට සෙට් වෙලාතියෙන ප්ලේට් එකේ. අනික් එක තමයි, දැන් අපි සාමාන්ය්න් හුරුවෙලා ඉන්නෙ ඇහේ මිම්මෙන් බලලනෙ ගන්නෙ පාක් කරල තියෙන අස්සකින් වාහනෙ එලියට ගන්නකොට. දැන් හිතපන් උඹ හදිස්සි වෙලාවක පාරෙ වාහන වැඩි වෙලාවක ලැබෙන පොඩි වෙලාව ඇතුලත වාහනෙ පාර පැත්තට රිවර්ස් කරගන්න ඕන කියල වාහන දෙකක් අතර වගෙ පාක් කරල තිබිල. ඒවගෙ වෙලාවක ඔය බට්න් එකෙන් කැමරා එක ස්විට්ච් කරන එක කරදරයක් වගෙ වෙන්නෙ නැද්ද උඹ මේ සිස්ටම් එක සෙට් කරන්න කලින් මිරර්ස් වලින් බලල හිතෙ මිම්මට රිවර්ස් කරනවට වඩා එදිනෙදා වාහනෙ පදිනකොට? මේක අර බර්ඩ් විව් විදියට සෙට් කරන්න පුලුවන්ද බන්.
     
    වදින්නේ නැති වෙන්න බලල හයි කරන්න ඕන

    සයිඩ් මිරර් එකේ කැමරා තියෙන්නේ ඉස්සරහ රෝදේ බලන්න, කාණුවේ වැටෙනවද කියල.

    බටන් එකෙන් ස්විච් කරන එක අමාරුයි. එක නිසා අලුත් වර්ෂන් එකේ ජෝයිස්ටික් එකක් දාන්න ඉන්නේ,ඕන කැමරා එක ඔන් කරන්න එක පාරින්ම.

    බර්ඩ් විව් නෑ බං. වරකට එක කැමරා එකයි. බර්ඩ් විව් දැම්මම ඔක්කොම එක ඩිස්ප්ලේ එකේ අවට ඔක්කොම පොඩියටනේ පෙන්නේ. එතකොටත් වැඩක් නෑ

    බර්ඩ් විව් ගැජට් ගන්න සල්ලි නෑ ඇත්තම කතාව කිව්වොත්