4 way camera තමන්ගෙ වාහනේට සෙට් කරපු කුකුල්ලු වරෙන්කො. සෙට් කරන්න ඉන්න අනික් එවුනුත් වරෙන්. උඹලට අදහසක් ගන්න ඕන වෙයි.
දැන් මේකයි සිද්දිය..
4 way camera එකක් සෙට් කරනකොට සයිඩ් මිරර්ස් යටින් කැමරා සෙට් කරන්නෙ ඩ්‍රිල් කරලද? නැත්නම් වෙනම මොකක් හරි ගැජට් එකක් සෙට් කරලද? 2017 මොඩ්ල් එකේ oem එනව නේද සයිඩ් ම්රර් එකේ යටින්?
head unit එකේදි මේ 4way camera එක පෙන්නන්නෙ 4 ම එකපාර ස්ක්‍රින් එක ස්පිලිට් වෙලා ද නැත්නම් බට්න් එකකින් වෙනස් කරලද?
අලුත් මිරර්ස් දෙකක් අර්න් දාන එකද හොද වැඩෙ oem විඩියට ඕන නම්? නැතන්ම් මාර්කට් එකෙන් අරන් දාන කැමරා එක oem විදියටම සෙට්කාරන්න පුලුවන්ද?
කීයක් යනවද මුලු සිස්ටම් එකටම?
කොහෙන්ද හයි කරන්න තියෙන්නෙ?
ඕනම හෙඩ් යුනිට් එකකට සෙට් කරන්න පුලුවන්ද නැත්නම් 4 කැමරාස් සපෝර්ට් කරන්න ඕන ද?
සාමාන්යෙන් හයි කරාට පස්සෙ බට්න් සිස්ටම් එකක් නම් තියෙන්නෙ ඕක ඔබ ඔබ කැමරා එක මාරු කරන එක කරදරයක් වෙයිද හදිස්සියට.(ප්‍රැක්ටිකලි කොහොමද එදිනෙදා යුස් කරද්දි?)
වාහනෙ ගන්නකොටම මේ සිස්ටම තියෙන අයත් අදහස් දක්වනව නම් සතුටුයි.
එඩිට්:කාර් එක ප්‍රිමියො 260

Last edited: