mewage scene ekak thamai

Mage leaf eke thiyanawa oka ladieslata hondai, apita oka hariyanne naha. Oka balan yanna gihin nikan wahane happa gannawa.

වදින්නේ නැති වෙන්න බලල හයි කරන්න ඕන
සයිඩ් මිරර් එකේ කැමරා තියෙන්නේ ඉස්සරහ රෝදේ බලන්න, කාණුවේ වැටෙනවද කියල.
බටන් එකෙන් ස්විච් කරන එක අමාරුයි. එක නිසා අලුත් වර්ෂන් එකේ ජෝයිස්ටික් එකක් දාන්න ඉන්නේ,ඕන කැමරා එක ඔන් කරන්න එක පාරින්ම.
බර්ඩ් විව් නෑ බං. වරකට එක කැමරා එකයි. බර්ඩ් විව් දැම්මම ඔක්කොම එක ඩිස්ප්ලේ එකේ අවට ඔක්කොම පොඩියටනේ පෙන්නේ. එතකොටත් වැඩක් නෑ
බර්ඩ් විව් ගැජට් ගන්න සල්ලි නෑ ඇත්තම කතාව කිව්වොත්
