4 Way camera for car

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,374
    345
    83
    ලන්ඩන් වත්ත
    world%20view.jpg
    mewage scene ekak thamai:yes:

    Mage leaf eke thiyanawa oka ladieslata hondai, apita oka hariyanne naha. Oka balan yanna gihin nikan wahane happa gannawa.
    :sorry:

    වදින්නේ නැති වෙන්න බලල හයි කරන්න ඕන

    සයිඩ් මිරර් එකේ කැමරා තියෙන්නේ ඉස්සරහ රෝදේ බලන්න, කාණුවේ වැටෙනවද කියල.

    බටන් එකෙන් ස්විච් කරන එක අමාරුයි. එක නිසා අලුත් වර්ෂන් එකේ ජෝයිස්ටික් එකක් දාන්න ඉන්නේ,ඕන කැමරා එක ඔන් කරන්න එක පාරින්ම.

    බර්ඩ් විව් නෑ බං. වරකට එක කැමරා එකයි. බර්ඩ් විව් දැම්මම ඔක්කොම එක ඩිස්ප්ලේ එකේ අවට ඔක්කොම පොඩියටනේ පෙන්නේ. එතකොටත් වැඩක් නෑ

    බර්ඩ් විව් ගැජට් ගන්න සල්ලි නෑ ඇත්තම කතාව කිව්වොත්
    11.gif
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Side mirror drill කරලා හයි කරන එක හොදයි. Cam එකත් එක්ක ඩ්‍රිල්කරන්න දාන කටුවත් එනවා. කැම් 4ක් නිසා controller box එකක් හරහා තමයි දෙන්න ඕනෙ. රිවස් එකේදි Auto reverse cam එකට මාරු වෙන්නත්, අනිත් ඒවා ඕනෙ වෙලාවට button එකෙන් මාරු කරගන්නත් පුලුවන්. controller box එක ගන්නකොට swap button එක වෙනුවට joy stick එක තියෙන එකක් ගන්න. එතකොට වැඩේ ලේසි.

    Sample side mirror cam
    http://www.ebay.com/itm/262347223392?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT

    Screen එක split වෙනවද කියන එක තීරනය වෙන්නේ controller box එකෙන්. ඒක නිසා ඕනෙ කරන options තියෙනවද කියලා බලන්න ගන්න කලින්. controller box එකට ඕනෙම standard cam එකක් connect කරන්න පුලුවන්. වාහනේ හයි කරන තැනට ගැලපෙන විදිහට cam ටික තෝරලා ගන්න.

    මේවගේ Bird view එන්නේ නෑ. Bird view ඕනෙනම් complete සෙට් එකම එක සැරේ ගන්න වෙනවා එකකට එකක් compatible වෙන්න.
     
    Last edited:

    thanks machan. oya joy stick eke case eka mama adamai ahuwe. mama dakala thiyenne button system eka. mama hoyala balannam. thanks machan