400 වන මරණය හා පුතෙක්ගේ කදුලු කතාව

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,803
    113
    Homagama
    400 වෙනි කොරෝනා මරනය අද වාර්තා උනා.. ඒ අතර මගේ අම්මත් ඉන්නවා..
    ඒ මැරෙන අමාරු වෙන ලෙඩ්ඩු ගැන පොඩි දැනුමක් තියනවා අපිට උන දේ නිසාම..
    ඒ මැරෙන මිනිස්සුන්ගෙන් සමහර අයව ජිවත් කරවන්න පුලුවන් වෙන්නත් තිබුනා අපේ රටේ අදාල සෞඛ්‍ය උපකරන තිබුනනම්.
    ඒත් අපේ අවාසනවට අපේ රටේ එහෙම උපකරන නෑ.. මට හිතෙන විදියට මැරෙන කෙනා මැරෙයි ජිවත් වෙන කෙනා ජිවත් වෙයි.. කියන තියරියෙන් දැන් මේක යන්නෙ..
    දැන් අවුරුද්දක් වෙනවා මේ ලෙඩේ ඇවිලා මේකට අදාල වෙන සෞඛ්‍ය උපකරන ටික රෝහල් වල්ට තවම දීගන්න බැරිවෙලා තියනව කියන එකෙන්ම පේනවා අපි මොන තරම් බංකොලොත් රටක්ද කියලා.
    සෞඛ්‍ය අංශ වල වැඩ කරන අපේ යළුවො එයාලගෙ ආරක්ශාවට තියන උපකරනවත් හරියට නැතිව වැඩ කරන හැටි ටිකක් හොයල බැලුවොත් දැනගන්න ලැබෙනවා..
    MOH එකෙන් PCR එකක් කලොත් ඒකෙ රිසාල්ට් එන්න දවස් 7ක් විතර යනවා.. එතකොට වෙන්න ඕනි ටික වෙලා ඉවරයි.
    අපේ හොරණ පන්සලෙන් සල්ලි එකතු කරලා කලුතරට PCR මැශින් එකක් අරගෙන දුන්නා..
    ඒක ලක්ශ 80ක් විතර මම හිතන්නෙ..
    ලොකු උන් පදින වාහන කෝටි 10ය විතර වෙනවා..

    මේක කියවපු උන්ට කියන්න තියෙන්නෙ එක දෙයයි අම්මල තාත්තලාව පරිස්සම් කර ගනිල්ලා.. මොකද මුස්ලින් උන්ගේ මිනී වගේ අපේ අයගේ මිනී ෆ්‍රිජ් වල දාලා තියගන්නෙ නෑ.
    පැය කීපයක් ඇතුලත පුච්චලා දානවා.. හරියට මුනක්වත් බලාගන්න දෙන්නෙ නැතිව..

    තවත් පුලුවන් උන් ඉන්නවනම් මේ රටින් පලයල්ලා.. ගෙවල් වල මිනිස්සුන්වත් අරගෙනම..
    මේක දැන් ඉන්න හිතෙන්නේ නැති රටක්.
    🙏🙏🙏

    Lakshitha deshan silva ලියුවකි.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අපි හරි කරුමක්කරයෝ ටිකක් නේද බං
    මාරම විදිහට හිතට වැදුනා.
    නන්දසේන යෝධයාගේ දක්ෂකම නිසා ඕක 400ට බැහලා තියෙන්නේ. වෙන රටවල් වල ලක්ෂේ පනස්දාහ,පන්දාහ මැරෙනකොට නන්දේ ඉතාම හොඳ ප්‍රතිකාර ඔයාලට දීලා 400ට අඩු කරගෙන තියෙනවා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,803
    113
    Homagama
    කොහෙ යන්නද බන්

    ස ප්‍රසන්ගයක් බලල මේකෙම වැලලෙනව මිසක්

    පුක උඩ දාන් කඩේ යන උන් දැක්කාම මරන්කන්න හිතෙන එක සාදාරන නැද්ද බං?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පුක උඩ දාන් කඩේ යන උන් දැක්කාම මරන්කන්න හිතෙන එක සාදාරන නැද්ද බං?
    දැනෙනව
    දැනුනෙ නෑ වගේ ඉන්නව, මොකද මාත් චන්දෙ දුන්නෙ සෑර්ටමනෙ :baffled:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    මේ කාලකන්නි ආන්ඩුව වගේම මේ ජනාධිපති ඇවිල්ලා අති පන්ඩිතයෙක්. මේ රටේ නෙමේ ලෝකෙ තියෙන ප්‍රදානම ප්‍රශ්නෙ කොවිඩ්. ඒකට අවශ්‍ය වෙන්ටිලේටර් ටික ICU bed ටික ගැන නෙමේ ප්‍රමුඛත්වය දෙන්නෙ , යකො පාරවල් හදතැකි බිල්ඩින් ගහගතැකි මොනා කරන්නත් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ. අපි කියන්නෙ නෑ රට වහන එක විසන්දුමක් කියලා මිනිස්සු සාමාන්‍ය විදියට වැඩ කරන්න සලස්වලා සෞඛ්‍ය අන්ශ සහ ඒවට අවශ්‍ය තාක්ශනික උපකරණ ගැන තම ලොකුම අවදානය යොමු කරන්න ඕනෙ . නැත්තන් ගන් අස්සෙ රින්ග රින්ග ගොන් ආතල් ගන්න එක නෙමේ. මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලන් කරන්නෙ.දැන් යන තියරි එක ඇවිල්ලා ඉන්න එකා ඉදී බැරි එකා මැරිලා යයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,803
    113
    Homagama
    මේ කාලකන්නි ආන්ඩුව වගේම මේ ජනාධිපති ඇවිල්ලා අති පන්ඩිතයෙක්. මේ රටේ නෙමේ ලෝකෙ තියෙන ප්‍රදානම ප්‍රශ්නෙ කොවිඩ්. ඒකට අවශ්‍ය වෙන්ටිලේටර් ටික ICU bed ටික ගැන නෙමේ ප්‍රමුඛත්වය දෙන්නෙ , යකො පාරවල් හදතැකි බිල්ඩින් ගහගතැකි මොනා කරන්නත් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ. අපි කියන්නෙ නෑ රට වහන එක විසන්දුමක් කියලා මිනිස්සු සාමාන්‍ය විදියට වැඩ කරන්න සලස්වලා සෞඛ්‍ය අන්ශ සහ ඒවට අවශ්‍ය තාක්ශනික උපකරණ ගැන තම ලොකුම අවදානය යොමු කරන්න ඕනෙ . නැත්තන් ගන් අස්සෙ රින්ග රින්ග ගොන් ආතල් ගන්න එක නෙමේ. මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලන් කරන්නෙ.දැන් යන තියරි එක ඇවිල්ලා ඉන්න එකා ඉදී බැරි එකා මැරිලා යයි.

    දන්න මනුස්සයට තැන දෙන්නැ. උතුරේ යුද්ද කරපු එකා තල් පොල් දන්නැ නමුත් කොවිඩ් ගැන හැමදේම දන්න අතිපන්ඩිත වගේ කරනවා. වේසම වේසාවෙක් මු
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කොරෝනා අස්සේ

    ජනාධිපති නිදහස් උත්සව තියනවා
    විපක්ෂ නායක ගමක් ගානේ රැස්වීම් තියනවා
    ලපයා පෙලපාලි යනවා
    මංගලයි රනිලයි රෙදි පටි බැද බැද යනවා

    තොපි උදේ ඉදන් වැඩ කරලා රෑට අරැන්ගේ ටොපි කාලා දෙපැත්තට වෙලා මරාගන්නවා 🙄😏
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හරිම කණගාටුයි මචෝ. අම්මට නිවන් සුව ප්‍රර්ථනා කරනවා. ලංකාවේ දේශපාලන ගැන නම් මට කිසිම අදහසක් නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් රටින් පලයල්ලා කියන කතාව නම් මමත් සියට සීයක්ම අනුමත කරනවා