400 වන මරණය හා පුතෙක්ගේ කදුලු කතාව

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ඇත්ත නම් අවුලක් නැ
    මැරෙන කෙනා මැරෙයි කියන තියරියක් නැනේ බන් මෙහෙ හැමෝටම උපරිමෙන් සලකනවා
    අමාරුනම් කෙලින්ම්ම එන්න කියල තියෙන්නේ
    PCR එකක රිසල්ස් එන්න නම් දවස් 7 යන්නේ නැ දවසෙන් 2 එනවා මගේ යාලුවොත් කලානී

    අන්න එකයි මම කිව්වේ
    අමතිලගේ වාහන කොටි 10 එවැ විකුණලා මැෂින් ගෙන්න කිව්වට එක හරි යන්නේ නැනේ
    එහෙම බැලුවම ඒ වගේ කෝටිපතියෝ තව ගොඩක් ඉන්නවා ලංකාවේඔය ඔක්කොම එකතු උනොත් මැෂින් සැහෙන්න ගෙන්න පුළුවන්

    ඔහොම දෙයක් වෙලා නම් සැහෙන කණගාටු වෙනවා නැති වෙන්න 400 දෙනා ගැනම
    සියල්ලන්ටම නිවන් සුව පතනවා
    පුද්ගලික කොටිපතියොන්ගේ සල්ලි උන්ගේ උනාට ඇමතිලගේ වාහන අරන් තියෙන්නේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. උඹට ඔය වෙනස තේරෙන්නේ නැද්ද?

    උඹ උපතින්ම ඔහොමද?
     
    • Like
    Reactions: emoji diaries

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,341
    113
    ලොල් තමන්ගෙ අම්මගෙ මළම්නිය විකුණන උන් ගැන කවර කතාද පොන්ස්, තමන්ගෙ අම්මගෙ මිනිය ඉස්සරට දාල ටොන් පච ටිකකුත් පුරෝල දේශපාලනේ , තු නොදකින් මෙහෙමත් පුත්තු...
    පොන්නය පච වෙලා තව කෙදිරිගාන්නත් එනවද?
    අම්මගෙ මළමිනිය නන් ඌ විකුණුවෙ නෑ හැබැයි තම්බින්ගෙ මළ මිනී ටික නන් විකුණ විකුණ ඉදිය එකෙක් ටික දවසකට කලින්. ආන් උගෙන් හරියට අහගෙන වරෙන් මළ මීනී විකුණන උන් සහ දුක කියන උන් වෙන් කරගන්න හැටි.
     
    • Like
    Reactions: emoji diaries

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    All time Covid cases in Major South Asian Countries

    1613455541022.png

    1613455574511.png

    1613455614660.png

    1613455678413.png


    "බලන්න අනිත් රටවල් වල කොවිඩ් සංවර්ධනය අඩු වෙලා තියෙද්දී අපේ රටේ විතරක් කොවිඩ් අලුත් ප්‍රභේද ඇවිල්ලා කොවිඩ් වල ශක්තිය වැඩිවෙලා තියෙනවා, කවුද කියන්නේ ශෝටා බීම් සර් රට දියුණු කරේ නෑ කියලා" - බයි චාර්ට් ප්‍රස්තාර පරිප්පු සැමන් කෝමාරිකා නාගසලන් @wiky123 පුක දෙන බයියා.

    "කවුරුවත් මන් කරපු විදිය ගැන කියන්නේ නෑ, මන් තමයි හොදටම කරේ, හිකි හිකි හිකි" -නන්දසේන


    1613455758956.png
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    All time Covid cases in Major South Asian Countries

    View attachment 113310
    View attachment 113311
    View attachment 113312
    View attachment 113313

    "බලන්න අනිත් රටවල් වල කොවිඩ් සංවර්ධනය අඩු වෙලා තියෙද්දී අපේ රටේ විතරක් කොවිඩ් අලුත් ප්‍රභේද ඇවිල්ලා කොවිඩ් වල ශක්තිය වැඩිවෙලා තියෙනවා, කවුද කියන්නේ ශෝටා බීම් සර් රට දියුණු කරේ නෑ කියලා" - බයි චාර්ට් ප්‍රස්තාර පරිප්පු සැමන් කෝමාරිකා නාගසලන් @wiky123 පුක දෙන බයියා.

    "කවුරුවත් මන් කරපු විදිය ගැන කියන්නේ නෑ, මන් තමයි හොදටම කරේ, හිකි හිකි හිකි" -නන්දසේන


    View attachment 113314
    පෙන්නැ අන්දයි
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සතෙක් වෙලාවත් ලංකාවේ නම් ඉපදෙන්න හොද නෑ බන්.
    එච්චරම චාටර් රටක්... එන හැම එකාම බලන්නේ උන්ගේ පවුල ගොඩ දන්න මිසක්, රටේ මිනිස්සු ගොඩ දාන්න නෙවේ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    පෙන්නැ අන්දයි
    අනාථ සිංහලු හාමතේ ඉන්නවා බං, මන් අදුරන එදවේලක් හම්බ කරන ඉදපු පවුලක මනුස්සයෙක් දැන් හෝමාගම ටවුන් එකේ හිගාකනවා. ගම සමග පිලිසදරට එන ගමේ පකාලගේ බඩෙන් අහලා බැලුවොත් දවසට එක වේලයි කාලා තියෙන්නේ. මොනවා කරන්නද ඉල්ලන් නේ ටින්කිරි ගාගත්තේ.
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    නිවන් සුව ලැබේවා !!!!!

    මචන් ඇත්ත දැක දැකත් ,ඇත්ත දැනිලත් ඒවා සාධාර්නිය කරලා දේශපාලන චරිත රකින
    ජාතියක් අව්රුදු 72 තුලින් බිහිකිරීම හරිම කේදවාචයක් ,ඕකට රතු ,නිල් ,කොළ ,කහ රටේ සියලුම පක්ෂ වග කියන්න ඕනේ .
    ඒ අය එතනට යවපු අයත් වගකියන්න ඕනේ .
    ප්‍රශ්නය තමාගේ වෙනකන් උත්තරය දාර්ශනිකයි වගේ
    මේ අසරණ කම තමන්ට දනුනදාට තමාටම තෙරුන් ගන්න පුළුවන් තමන් කල වරද ?
    දැන් ජිවත් වෙන්න පුළුවන් එකා ජිවත් වෙන්නත් ,මැරුන එකා කර්මය ,දෙවියන්ගේ කෑමත්තට ලගු කරලා තියෙන්නේ .
    බලපන් ලංකාවටම PCR කීයද තියෙන්නේ දැන් KORONA ඇවිත් කොපමණ කල්ද . PCR MACHINE මොකාද ගෙන්නුවේ ,ඒ වෙනුවෙන් මොකාද අරගල කලේ ,ඔහේ නිකන් පාර්ලිමේන්තුවේ විවාද කරනවා එක එතැනින් ඉවරයි .
    රටේ හැම අංශයකින්ම මොනතරම් හොරකන් කරනවාද ? මොනතරම් මුදලක් අයකරගන්න තියනවද ?
    මොනතරන් මුදල් කන්දරාවක් නාස්ති කරනවද ? ඇයි මේවා කරන්න කටයුතු නොකරන්නේ ...
    මේවා අපිට දැනෙනවානම් ඇයි අනිත් 225 ඇතුළු අනික් උන්ට නොතේරෙන්නේ,නොදැනෙන්නේ උනුත් අපි වගේම බත් මාළු කාල හැදෙන උන් මිසක් ROBO මිනිස්සු නෙමේනේ UN එකෙන් emergency purchasing වලට දුන්න සල්ලි වත් පාවිච්චි කළේ නෑ.....
    ලේකම් ඉදලා හැම එකාම ඌගේ හිතවත් COMPANY හරහා බඩු ගේනකන් ,ජිවිත බිල්ලට දීලා තියනවා .
    දොස්තර ,ඉදන් හැම එකාම තමන්ගේ දරු පවුල් රකින්න බොරු කියනවා බොරු කරනවා .
    කරාපිටියේ තියෙන්නේ ලංකාවට එකම මැෂිමලු ( නම දන්නේ නැහැ )
    පිලිකා රෝහල් වලට MACHINE නැහැ ..
    බෙහෙත් පිටින් ගන්න ඕනේ ..
    මේ මොන රටක්ද ?..
    මේවා උන් හදාගත්තේ නැහැ ,අපි හදපුවා .මේ රටේ මොනම පක්ෂෙට බහුතරයක් හෝ පක්ෂ අටෝගෙන බහුතරයක් හදාගෙන ඉන්න පාර හැදුවොත් එහෙම වෙනවා .මේක .SLPP ,UNP ,JVP ,TULE ,SLFP ,SLMC හැමෝටම අදාළයි .
    ඒ වගේම ගමේ කසිප්පු කාරයා ,ගමේ කමට ,හිතවතාට ,නෑ දැයට් දුන්නොත් ඔහොම වෙනවා .
    මිනිස්සුන්ට රටට ආදරේ කරන උන් පත් නොකර
    04 වෙනිදට මගේ රට කියලා
    364 මේ රටෙන් පැනල යන්න දගලන ජාතියක් හැදුවට පින් ...දෙන්න ඕනේ
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලොල් තමන්ගෙ අම්මගෙ මළම්නිය විකුණන උන් ගැන කවර කතාද පොන්ස්, තමන්ගෙ අම්මගෙ මිනිය ඉස්සරට දාල ටොන් පච ටිකකුත් පුරෝල දේශපාලනේ , තු නොදකින් මෙහෙමත් පුත්තු...
    තොපි වගේ ගස් බල්ලො නෙමෙයි හැමෝම..තොපි නම් අම්මව තාත්තව රාජපක්‍ෂ අැවිත් වෙඩි තියල මැරුවත් සද්ද නැතුව ඉඳියි කමක් නෑ රාජපක්‍ෂ ස' නේ කිය කිය..
    සතෙක් වෙලාවත් ලංකාවේ නම් ඉපදෙන්න හොද නෑ බන්.
    එච්චරම චාටර් රටක්... එන හැම එකාම බලන්නේ උන්ගේ පවුල ගොඩ දන්න මිසක්, රටේ මිනිස්සු ගොඩ දාන්න නෙවේ.
    අනිවා බං.
     
    • Like
    Reactions: emoji diaries

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    ලොල් තමන්ගෙ අම්මගෙ මළම්නිය විකුණන උන් ගැන කවර කතාද පොන්ස්, තමන්ගෙ අම්මගෙ මිනිය ඉස්සරට දාල ටොන් පච ටිකකුත් පුරෝල දේශපාලනේ , තු නොදකින් මෙහෙමත් පුත්තු...
    පොන්න පකෝ දවසට PCR කීයද වේසිගෙ පුතෝ කරන්නෙ, උපරිම 20,000යි (මෙච්චර කරන්නෙ පහසුකම් නෑ) ඒකෙන් සීයට 5ක් වගේ පොසිටිව්. පාස්කු බෝම්බෙන් මලේ 300යි. එතකොට තෝ වේසිගෙ පුතා ඒ මලමලමිනී කරේ තියන් ගියේ ඒවා හොදද, පාස්කු එකට වඩා දැන් මේ ලෙඩෙන් මැරෙනවා, ආන්ඩුව හැම මරනෙකටම වග කියන්න ඔනෙ කියනවා නෙමේ ඒත් දොස්තරලාට ලෙඩ්ඩු බේරගන්නත් තාක්ශනික කාරනා කෝ? කෝ ඒවට තොගේ පාන්ඩුවෙ අවදානය?
     
    • Like
    Reactions: emoji diaries

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    නන්දසේන යෝධයාගේ දක්ෂකම නිසා ඕක 400ට බැහලා තියෙන්නේ. වෙන රටවල් වල ලක්ෂේ පනස්දාහ,පන්දාහ මැරෙනකොට නන්දේ ඉතාම හොඳ ප්‍රතිකාර ඔයාලට දීලා 400ට අඩු කරගෙන තියෙනවා
    ***සේන යෝධයා වැඩ පෙන්නයි
     
    • Like
    Reactions: emoji diaries

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපි වගේ ගස් බල්ලො නෙමෙයි හැමෝම..තොපි නම් අම්මව තාත්තව රාජපක්‍ෂ අැවිත් වෙඩි තියල මැරුවත් සද්ද නැතුව ඉඳියි කමක් නෑ රාජපක්‍ෂ ස' නේ කිය කිය..

    අනිවා බං.
    සිගිති තර්ක,තමන්ගෙ අම්මගෙ මළමිනිය විකුනන එක අදබාල වැඩක්, දේශපාලනේ එකක් ඔය දාල තියෙන දේ තව දෙයක්,උබල හිතවනම් ඔක හරි දෙයක් කියල රාජපක්ශලට වදි කියල ලොල් තමයි උබලගෙ පිරිහීම විතරයි....
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    i dont give a shit about anything, but i am sad for your mother, after all we have to say good bye one thing we loved most, ubath ekkama api innava...
     
    • Like
    Reactions: emoji diaries

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මමත් කියන්නේ වෙන රටකට ගිහිල්ලා මැරුණත් දුකක් නෑ. උන් උබලා මැරෙන්න ඇරියත් අවුලක් නෑ. මොකද උන් තමන්ගේ උන් නෙවෙයි, පිට උන්
     
    • Like
    Reactions: emoji diaries