4000 කට අඩුවෙං බෝතලයක්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    කොල්ලනේ ලොකු උදව්වක් ඕනේ.. :yes:

    4000 කට අඩුවෙං පාටියකට දෙන්න පුළුවං හොඳම බෝතලේ මොකද්ද කියලා කොටං යමංකෝ, ලොකු උදව්වක්...

    ගාන අඩු වෙනවා නං තවත් පහසුවක් බජට් එක පැත්තෙං.. හැබැයි 4000 ක් උනත් කමක් නෑ මචං බඩු කොලිටි නං. 4000 ට වඩා නං යන්න අමාරුයි..

    දන්නැත්තං බම්පියක් හරි දාගෙන යන්න

    බොහොම ස්තුතියි

    ජයෙන් ජයම වේවා !!!
     
    • Like
    Reactions: lakshitha2011