40000ta අඩු මෙව්වා එකක් (Phone)

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    40000ta අඩු මෙව්වා එකක් (Phone)

    ඩිස්ප්ලේ එක ටිකක් ලොකු. 5 හෝ ඊට වඩා වැඩි.
    බැටරි හොදම තියෙන. ඔක්කොම දේවල් කරලා දවස් දෙකක් වගේ තියෙන.
    cam එකත් shape.

    එව්වා මොනවද 40ත අඩු

    lumia 1320
    Xperia Z
    Samsung Grand 2

    මේවගෙන් මොකද්ද හොද. වෙන හොද ඒවා තියෙනවනම් කියපන්. නෙට් එකේ හොයන්න වෙලාවක් නැ කොල්ලනේ.
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ඔක්කොම දේවල් කරලා දවස් දෙකක් වගේ තියෙන :no::no::no:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචං මොකක් ගත්තත් Sony නම් ගන්න එපා කියල තමා කියන්න වෙන්නේ. දැන් තියෙන තත්වේ අනුව Sony Phones over heating issue එකක් තියෙනවා. සමහර Sony phones normal use කරනකොට internal temp Celsius 50 කටත් වැඩි උෂ්ණත්වයක් තියෙනවා. Sony xperia C, SP, Z, ZR, Z1, Z2 වගේ හැම Phone එකකම මේ අව්ල තියෙන නිසා මචං Sony Phones ගන්න එක නුවනට හුරු නැහැ. මොකද internal IC වලට damage එකක් උනොත් අපරාදේ සල්ලි

    මෙන්න මිනිස්සු phone අරන් දාපු complain...

    http://talk.sonymobile.com/t5/Xperia-Z1-Z1s/getting-hot-quickly/td-p/392245
    http://talk.sonymobile.com/t5/Xperia-Z-ZL-ZR/My-Xperia-ZR-Over-heating/td-p/341803
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Samsung Grand 2 එකේ Display එක quality මදි. viewing angles මදි. day light එක වැටුනම මෙලෝ දෙයක් පෙන්නේ නැහැ. very poor display. තව Sounds මදි. සල්ලි දෙන ගානට performance මදි. අනිත් එක ඕක ලොවෙත් දවස් 2ක් තියා පැය 24ක් වත් හිටින් නැහැ battery life එක. Lol

    Lumia 1320 එක හොදයි Grand 2 එකට වඩා. :yes:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    Motorola Moto X.

    මම කලින් පාවිච්චි කලේ sony xperia sp එකක්. ඒක පට්ට අවුල්. auto brightness වැඩ නෑ හරියට, screen flickering තියෙනවා, occasional freeze වෙනවා මාස දෙකට තුන් පාරක් stuck උනා. අනිත් එක viber වඩා නැහැ call ගන්න පුළුවන් ඒත් කියන දේ ඇහෙන්නෙ නැතුව යනව. sony එපා උනා. පස්සේ අරගෙන මාස දෙකෙන් ගත්ත ගානටත් වඩා 5000 අඩුවෙන් විකුණලා දැම්ම.

    පස්සේ use කරපු motorola moto g එකක් සෙට් උනා අඩුවට.. පට්ට ෆෝන් එක කිසි අවුලක් නෑ බබා වගේ වැඩ. battery ඒකත් almost 24 hours තියනව with heavy usage.

    ආයෙ ගන්නවනම් ගන්නෙ moto x or nexus 6 තමා.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Samsung Grand 2 එකේ Display එක quality මදි. viewing angles මදි. day light එක වැටුනම මෙලෝ දෙයක් පෙන්නේ නැහැ. very poor display. තව Sounds මදි. සල්ලි දෙන ගානට performance මදි. අනිත් එක ඕක ලොවෙත් දවස් 2ක් තියා පැය 24ක් වත් හිටින් නැහැ battery life එක. Lol

    Lumia 1320 එක හොදයි Grand 2 එකට වඩා. :yes:

    cell mart eke tiyenawalu 32000i 1320 eka. seal pack nemei.. 42000k wenawa seal pack.

    Motorola Moto X.

    මම කලින් පාවිච්චි කලේ sony xperia sp එකක්. ඒක පට්ට අවුල්. auto brightness වැඩ නෑ හරියට, screen flickering තියෙනවා, occasional freeze වෙනවා මාස දෙකට තුන් පාරක් stuck උනා. අනිත් එක viber වඩා නැහැ call ගන්න පුළුවන් ඒත් කියන දේ ඇහෙන්නෙ නැතුව යනව. sony එපා උනා. පස්සේ අරගෙන මාස දෙකෙන් ගත්ත ගානටත් වඩා 5000 අඩුවෙන් විකුණලා දැම්ම.

    පස්සේ use කරපු motorola moto g එකක් සෙට් උනා අඩුවට.. පට්ට ෆෝන් එක කිසි අවුලක් නෑ බබා වගේ වැඩ. battery ඒකත් almost 24 hours තියනව with heavy usage.

    ආයෙ ගන්නවනම් ගන්නෙ moto x or nexus 6 තමා.

    $$ :rolleyes:

    in that list xperia z is the best choice it'll get android L also.
    but i don't think any phone will last 2 days doing every thing with it.
    :no::no:
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මචන් ඩයල්කොම් එකෙත් තියෙ රැ 31600ටද කොහෙද lumia 1320
    හැබැයි ඒ පෝන් ශොප් එක කට්ටිඅය නූල් වල දාලා තිබ්බ හොද නෑ කියලා
    උබ පොඩ්ඩක් බලහන් මචන්
    මන් හිතන්නෙ ලුමියා එක තමා ඔය 3න් හොදම එක
    මටත් පොඩ්ඩක් ඒ ගැන දැනගන්න ඔනි
    කවුරුහරි lumia 1320 පෝන් එක යුස්ස් කරන කෙනෙක් ඉන්නවනම්
    විස්තර කියන්න :yes::yes::yes::yes::yes::yes::yes:
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Motorola Moto X.

    මම කලින් පාවිච්චි කලේ sony xperia sp එකක්. ඒක පට්ට අවුල්. auto brightness වැඩ නෑ හරියට, screen flickering තියෙනවා, occasional freeze වෙනවා මාස දෙකට තුන් පාරක් stuck උනා. අනිත් එක viber වඩා නැහැ call ගන්න පුළුවන් ඒත් කියන දේ ඇහෙන්නෙ නැතුව යනව. sony එපා උනා. පස්සේ අරගෙන මාස දෙකෙන් ගත්ත ගානටත් වඩා 5000 අඩුවෙන් විකුණලා දැම්ම.

    පස්සේ use කරපු motorola moto g එකක් සෙට් උනා අඩුවට.. පට්ට ෆෝන් එක කිසි අවුලක් නෑ බබා වගේ වැඩ. battery ඒකත් almost 24 hours තියනව with heavy usage.

    ආයෙ ගන්නවනම් ගන්නෙ moto x or nexus 6 තමා.

    Moto G is best
    11.gif
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    cell mart eke tiyenawalu 32000i 1320 eka. seal pack nemei.. 42000k wenawa seal pack.

    ඒ ගානට හැබැයි පාඩු නැහැ මචං ඕක. කොහොමද warranty? 1 year Hardware + 2 year soft ware ද මචං?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    මේකේ මුල ටික අහපන් මචං. මු කියනවා නේ මේක 3 days වගේ use කරනව කියල lumia 1320 එක. :rolleyes: ඇඩෙනවා තනි අහෙට ;):D