43 INCH TV

හොදම TV Brand එක?

  • Sony

    Votes: 20 33.9%
  • LG

    Votes: 7 11.9%
  • Samsung

    Votes: 22 37.3%
  • Toshiba

    Votes: 3 5.1%
  • Panasonic

    Votes: 6 10.2%
  • Toshiba

    Votes: 1 1.7%

  • Total voters
    59

SIC

Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    අපේ 43 inch 1080p ටොෂිබා එක දැන් අවුරුදු 8 යි. තාම සුපිරියට වැඩ. දවසට පැය 3 ක් නන් අනිවා වැඩ.

    Toshiba hodaida mcn , 120 ganata ekak tiye toshiba.

    43 LG led ekak tiyennedn. panel eka danna giyot 70 yno. Brand new 2 panala. Awurudu 6 use kala
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,736
    10,233
    113
    43" යනව නම් අනිවාරෙන්ම 4K යන්න. නැත්නම් Pixel පොල් ගෙඩි වගේ පෙනෙයි..

    👆
    අපේ 43 inch 1080p ටොෂිබා එක දැන් අවුරුදු 8 යි. තාම සුපිරියට වැඩ. දවසට පැය 3 ක් නන් අනිවා වැඩ.
    Pixel පොල් ගෙඩි වගේ ලොකුයි කියන කතාව ඇත්තද මචන් ?
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    TCL 65 inch එකක් ගත්ත සිංගර් එකෙන්. 2.39 යි උනේ. අවුරුදු 2ක් වොරන්ටි තියෙනවා . quality එකත් සැහෙන්න හොඳයි. ඒ ගානට නම් පට්ට වටිනවා. දැන් මාසයක් විතර වෙනවා පෙන්න නම් කිසි අවුලක් නැ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,736
    10,233
    113
    TCL 65 inch එකක් ගත්ත සිංගර් එකෙන්. 2.39 යි උනේ. අවුරුදු 2ක් වොරන්ටි තියෙනවා . quality එකත් සැහෙන්න හොඳයි. ඒ ගානට නම් පට්ට වටිනවා. දැන් මාසයක් විතර වෙනවා පෙන්න නම් කිසි අවුලක් නැ
    තව 20000/= ක් විතර වැඩිපුර ගෙවලා සිංගර් එකෙන් අවුරුදු 2කේ වොරන්ටිඑක අවුරුදු 3ක් කරගන්න තිබුනේ , එහෙම කරගත්තට පාඩු නෑ මචන්
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    තව 20000/= ක් විතර වැඩිපුර ගෙවලා සිංගර් එකෙන් අවුරුදු 2කේ වොරන්ටිඑක අවුරුදු 3ක් කරගන්න තිබුනේ , එහෙම කරගත්තට පාඩු නෑ මචන්
    ow ehemath karanna thibuna habai. 2k athi kiyala hithuna mata
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    අපේ 43 inch 1080p ටොෂිබා එක දැන් අවුරුදු 8 යි. තාම සුපිරියට වැඩ. දවසට පැය 3 ක් නන් අනිවා වැඩ.

    Model number eka?

    තව 20000/= ක් විතර වැඩිපුර ගෙවලා සිංගර් එකෙන් අවුරුදු 2කේ වොරන්ටිඑක අවුරුදු 3ක් කරගන්න තිබුනේ , එහෙම කරගත්තට පාඩු නෑ මචන්

    Me 3, panel ekatat ekkada?
    ------ Post added on Oct 30, 2024 at 6:09 AM