අපේ 43 inch 1080p ටොෂිබා එක දැන් අවුරුදු 8 යි. තාම සුපිරියට වැඩ. දවසට පැය 3 ක් නන් අනිවා වැඩ.
meka hadaganna puluwan awulakda? kiyak wage yaidasmart tv ekaka brightness adu una ekaparama. meka mkakda issue eka
අපේ 43 inch 1080p ටොෂිබා එක දැන් අවුරුදු 8 යි. තාම සුපිරියට වැඩ. දවසට පැය 3 ක් නන් අනිවා වැඩ.
43" යනව නම් අනිවාරෙන්ම 4K යන්න. නැත්නම් Pixel පොල් ගෙඩි වගේ පෙනෙයි..
Pixel පොල් ගෙඩි වගේ ලොකුයි කියන කතාව ඇත්තද මචන් ?අපේ 43 inch 1080p ටොෂිබා එක දැන් අවුරුදු 8 යි. තාම සුපිරියට වැඩ. දවසට පැය 3 ක් නන් අනිවා වැඩ.
තව 20000/= ක් විතර වැඩිපුර ගෙවලා සිංගර් එකෙන් අවුරුදු 2කේ වොරන්ටිඑක අවුරුදු 3ක් කරගන්න තිබුනේ , එහෙම කරගත්තට පාඩු නෑ මචන්TCL 65 inch එකක් ගත්ත සිංගර් එකෙන්. 2.39 යි උනේ. අවුරුදු 2ක් වොරන්ටි තියෙනවා . quality එකත් සැහෙන්න හොඳයි. ඒ ගානට නම් පට්ට වටිනවා. දැන් මාසයක් විතර වෙනවා පෙන්න නම් කිසි අවුලක් නැ
ow ehemath karanna thibuna habai. 2k athi kiyala hithuna mataතව 20000/= ක් විතර වැඩිපුර ගෙවලා සිංගර් එකෙන් අවුරුදු 2කේ වොරන්ටිඑක අවුරුදු 3ක් කරගන්න තිබුනේ , එහෙම කරගත්තට පාඩු නෑ මචන්
අපේ 43 inch 1080p ටොෂිබා එක දැන් අවුරුදු 8 යි. තාම සුපිරියට වැඩ. දවසට පැය 3 ක් නන් අනිවා වැඩ.
තව 20000/= ක් විතර වැඩිපුර ගෙවලා සිංගර් එකෙන් අවුරුදු 2කේ වොරන්ටිඑක අවුරුදු 3ක් කරගන්න තිබුනේ , එහෙම කරගත්තට පාඩු නෑ මචන්
owMe 3, panel ekatat ekkada?
------ Post added on Oct 30, 2024 at 6:09 AM