4G මයි-ෆයි රවුටර් - Huawei E5577 4G Mobile Wifi Router

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
http://i67.tinypic.com/fypymx.jpg

me antenna eka kohenda ganna puluwan?
මචන් මම මේ ඇන්ටනාව ගැන නම් විස්තර හරියටම දන්නෙ නෑ පොඩ්ඩක් මේ ටික බලන්න...
https://www.aliexpress.com/store/pr...-754s760s-4G-LTE-FDD/1582039_32280332553.html

http://www.4gltemall.com/4g-antenna-two-ts-9-connector.html

http://www.ebay.co.uk/itm/35dBi-4G-...plifier-For-HUAWEI-Vodafone-ZTE-/231729348618


Thanks Machan
Ela ela 9000 dila ganna tikak amarui
Wadagath aya athi ;)

සහෝ 4000 ට විතරත් මම දැකලා තියනවා Huawei 4G Mobile Wifi Router තියනවා,පොඩ්ඩක් හොයලා බලන්න...
Thanks machan
පට්ට සහෝ එල
ස්තූතියි සහෝ..
ස්තූතියි සහෝ..
ස්තූතියි සහෝ..
ස්තූතියි සහෝ..
6420847.gif
Rep 4+
ස්තූතියි සහෝ..
BUMP ELA REP10++++++++++++++++
ස්තූතියි සහෝ..
ස්තූතියි සහෝ..
මේකට අපේ SLT හරි Dialog හරි 4G රවුටර් වලට දාල තියන සිම් දාන්න පුලුවන් ද?
ම්...... මේක මට හරියටම කියන්න බැහැ මචන් මොකද මම SLT හරි Dialog හරි 4G රවුටර් වලට දාල තියන සිම් දාලා ට්‍රයි කරලා නෑ.
ඒත් සාමාන්‍ය 4G සිම් නම් වැඩ.(ඩයලොග්,මොබිටෙල් වගේ)
Nice post bro
:):)
+
ස්තූතියි සහෝ..
කිරි පුතා;21602394 said:
ස්තූතියි සහෝ..
දිගටම කරගෙන යන්න..
ජයවේවා!!
+REP ADDED
ස්තූතියි සහෝ..​
 
  • Like
Reactions: animation

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
ගොඩක් වටිනා වැඩක් මචන්.

මෙහෙම වැඩක් මේකෙන් කරන්නත් පුළුවන්.

දැන් ඔය Airport වල Free WiFi access දෙනවානේ 1 device upto 1 hour කියලා.. අපි එහෙම උනහම කරන්නේ අපේ අතේ ඒ වෙලාවේ තියෙන වැඩියෙන්ම internet connection එක ඕනා device එකෙන් ගිහින් portal එකට ලොග් වෙලා internet browse කරන එක. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ ගොඩක් අවස්ථා වල අපිට අපේ mobile number/passport number වගේ unique ID එකක් දෙන්න වෙනවා ඉතින් මේ පහසුකම 1 device වගේ තමයි ගන්න වෙන්නේ.
මේක වෙන්නේ device එකේ MAC Address කියන එක එයාලා record කරගන්න එක. එතකොට 1 දවසක් ඇතුලට උපරිම පැය 1ක් පමණ කාලයක් පමණයි 1 device එකකට වෙන් වෙන්නේ.

අපි මෙහෙම 4G router එකක් හරහා එහෙම public WiFi access point එකට ලොග් උනොත් අර කියපු MAC Address එකට වැටෙන්නේ router එකේ address එක. එහෙම උනහම අපේ mobile phone, laptop, iPad වගේ දේවල් router එකට join වෙලා ඒකට හම්බෙන internet connection එක share කරගන්න පුළුවන්. ඒවල විස්තර තියාගන්නේ router එක ඇතුලේ විතරයි. ඒ නිසා ඔක්කොම device වලට internet හම්බෙනවා.
11.gif
ගොඩක් ස්තූතියි සහෝ,ගොඩක් වටිනවා ඒ විස්තරේ....විශේෂයෙන් ට්‍රැවල් කරන අයට..
ස්තූතියි සහෝ...
ස්තූතියි සහෝ...​

හැමෝටම රෙප් හෙට දෙන්නම්...​
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගොඩක් ස්තූතියි සහෝ,ගොඩක් වටිනවා ඒ විස්තරේ....විශේෂයෙන් ට්‍රැවල් කරන අයට..

    අනිවාර්‍යෙන්ම මචන්. එයාලා ප්‍රයෝජනයක් ගනී කියලා හිතනවා. :yes: