මචන්ලා b310s 925 / 927 මේ router වල port Forwarding කරන විදිය ගැන එක්පීරියන්ස් එකක් තියෙනවා නම් පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරපන්කෝ.
ලැප් එකේ තියෙන web server එකක් external ඉදන් ඇක්සස් කරන සිනාරියෝ එකක් explain karapanko.
me
ලැප් එකේ තියෙන web server එකක් external ඉදන් ඇක්සස් කරන සිනාරියෝ එකක් explain karapanko.
me