4G Router එකේ port Forwarding කරන විදිහ

nooby

Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    මචන්ලා b310s 925 / 927 මේ router වල port Forwarding කරන විදිය ගැන එක්පීරියන්ස් එකක් තියෙනවා නම් පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරපන්කෝ.

    ලැප් එකේ තියෙන web server එකක් external ඉදන් ඇක්සස් කරන සිනාරියෝ එකක් explain karapanko.

    me
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    නෑෑනේ...
    මට දිිිිගටම වැඩ කරන්්න ඕනේ නෑ.
    IP වෙනස් වෙන්නෙ සෙෂන් අනුව නේ.
    එක සෙෂන් එකක්
    අතර මේ වැඩේ
    කරගන්න තිබ්බා නම් ඇති.
    බම්පි. පබ්ලික් ipඑකක් ඕන නේද? 🤔

    bump
    ------ Post added on May 24, 2021 at 9:39 PM