4G+ Speed මදිනේ

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    CA configuration anuwa, traffic anuwa speed wenas wenawa.
    airtel,hutch CA dala thiyenne dialog,mobitel tharam loku bandwidth,frequency walin newei nisa kohomath maximum speed aduyi.
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    4G+ use karana router eka mokakda bn ??

    Huawei B535s 65a

    1705243302655.png
     
    • Like
    Reactions: vinura kithmal

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    dialog HBB ehemath fattama awul dan meheta, issara 30+ awa. dan 5-6 wage yanne. ekath hawasa weddi tawath drop wenawa.
    fiber ekak wenama tiyenawa, eth samahara pc walata ewa use karanna be :baffled:
    ewala tiyenne dialog router. dialog data rollover seen eken passe tawath adu una wage speed eka. usage eka hinda
     
    • Like
    Reactions: jk perera

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    අඩේ බන් ඉන්ටනෙට් සම්බන්ධතා වර්ග දෙකයි,
    wireless සහ wired
    ඔය දෙකෙන් wireless කියන එක සැහෙන්න හේතු මත වේගය අඩු වැඩි වෙන්න පුළුවන්.
    එකම ටව්න් එකේ එකම ටවර් එකෙන් කවර් වෙන ප්ලේස් දෙකක ස්පීඩ් දෙකක් එන්න පුළුවන්, ඒවාට තාක්ෂණික හේතු තියෙනවා.
     
    • Like
    Reactions: jk perera