machan ubale gewalla ga thiyana dailog signal kanu thiyana dura 4G thiyanawada speed eka kiyada kiyala mama theard eka ethi eka poddak balapan http://www.elakiri.com/forum/showthread.php?t=1736965
ඩොංගල් එකේ සිම් එක රවුටර් එකට දැම්මට වැඩ කරන්නේ නැහැනේ...
mama nam extension cable gathe ne power ekata Hoda quality wire ekak demma about 20Meters
themenne nethi wenna udata Bag ekak demma 






ඉන්ටනෙට් යන්න මාර වියදමක්නෙ කරල තියෙන්නෙ. නරකද SLT wireline එකකට මාරු උනොත්.
අලුත් router එක තමයි මගෙ ලඟත් තියෙන්නෙ. මමනම් හිතන්නෙ bar 3 උනාට අලුත් එකට පරන එකට වඩා හොඳට සිග්නල් එනව.
lankabell nadda?

ado mechchara dukak widinawa dekke ada ban...uba petrol walata kiyak wiyadam karala ethda ? router eka wahane genahin

හෙනහුරු අපලේ කාලෙට ඔහොමයිලු..
දවසක උඹට දුක හිතේවි ඩයලොග් එවුන් වෙනුවෙන් නටපු නැටිල්ලට..
ඔච්චර දුක් විදින්න එපා බන්, ඔය ඔක්කම disconnect කරලා ගනින් SLT එකේ ලොකු package එකක්.




yakoo thota gewal maru kalath ochchara ganak yanne nathi wei...![]()

:lol


හපොයි උඹ විදින දුකක්..... 4G ඕනෙම නෑ .. ටවර් එක කදු වලින් කවර් වෙලාද තියෙන්නේ උබේ ගෙදරට? කොහෙද උබ ඉන්නේ? දැන් හැම තැනකටම වගේ 4G තියෙනවානේ



Try karada. SLT ekata Mobitel SIM eka nam wada..
Dan kiyahanko wahanayak gatteth 4G signal hoyan gihin download karanna kiyala![]()



machan ubale gewalla ga thiyana dailog signal kanu thiyana dura 4G thiyanawada speed eka kiyada kiyala mama theard eka ethi eka poddak balapan http://www.elakiri.com/forum/showthread.php?t=1736965