4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

signshop

Well-known member
  • May 30, 2011
    12,199
    8,933
    113
    Dubai
    හපොයි උඹ විදින දුකක්..... 4G ඕනෙම නෑ .. ටවර් එක කදු වලින් කවර් වෙලාද තියෙන්නේ උබේ ගෙදරට? කොහෙද උබ ඉන්නේ? දැන් හැම තැනකටම වගේ 4G තියෙනවානේ
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    mage SLT 4G router eka thiyenne Wahale uda Eka signal ekai pennanne stable 20Mbps enawa... E5172... machine ekata connect karala thiyenne ethernet cable eka about 20Meters digai :D :P mama nam extension cable gathe ne power ekata Hoda quality wire ekak demma about 20Meters :D :D :P themenne nethi wenna udata Bag ekak demma :lol::lol::lol::lol::cool::cool::cool:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මටත් තියෙන්නෙ උබ් ප්‍රශ්නෙමයි. ගේ ඇතුලේ ඇති සිග්නල් ලබ්බක් නෑ. පරණ රවුටරයක් තියෙන්නේ. ඒක ගෙදර එලියේ කනුවක හයි කරලා තියෙන්නේ. ඇන්ටනාව පොඩ්ඩක් හරි වෙනස් කරොත් සිග්නල් නෑ. ඒ අහු වෙන්නෙත් සිග්නල් 2yයි. වහින වෙලාවට් ශොපින් බෑග් එකකින් කවර් කරනවා. :v හොරෙක් එහෙම දැක්කොත් සොරි
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    yako antenna ekata signal enne nathi eka pudumayakya... umbe langin langin fix karala thiyena antenna thoge balapanko... yako owa tika 2.5 feet wath durin fix karapan ekinekata...
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඉන්ටනෙට් යන්න මාර වියදමක්නෙ කරල තියෙන්නෙ. නරකද SLT wireline එකකට මාරු උනොත්.

    අලුත් router එක තමයි මගෙ ලඟත් තියෙන්නෙ. මමනම් හිතන්නෙ bar 3 උනාට අලුත් එකට පරන එකට වඩා හොඳට සිග්නල් එනව.

    lankabell nadda?

    මේ පැත්තට නැතුව ඇති. එදා ඉඳන්ම ඩයලොග්ම තම පාවිච්චිය
    Dialog Mobile- 4
    Dialog 3G- 2
    Dialog 4G- 1
    Dialog Land- 1
    Dialog TV -3 :D
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ado mechchara dukak widinawa dekke ada ban...uba petrol walata kiyak wiyadam karala ethda ? router eka wahane genahin

    කටුගස්තොට හන්දියට ගිහින් එන්න යන්න රු. 11යි එන්න රු.20යි වගේ යන්නේ :D
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    හෙනහුරු අපලේ කාලෙට ඔහොමයිලු..



    දවසක උඹට දුක හිතේවි ඩයලොග් එවුන් වෙනුවෙන් නටපු නැටිල්ලට..


    ඔව් බං...
    මාසෙකට 9,000/-කට වඩා ගෙවනවා
    අවුරුදු 16ක් තිස්සේ ඩයලොග් එකට ගෙවලා ඇති මිලියන 2ක් විතර
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    yakoo thota gewal maru kalath ochchara ganak yanne nathi wei... :lol::lol::lol::lol:

    :lol::lol::lol

    අපේ තාත්තා ඉන්න මහ ගෙදරටයි, අයියලගේ ගෙදරටයිත් හරියට 3G වත් මෙච්චර කල් තිබ්බේ නෑ... දැන් සති 2ක ඉඳන් ඒ ගෙවල් සේරටමත් 4G තියනවා.
    හැබැයි ගෙවල් ඇතුලට නෑ මිදුල් වලට විතරයි

    මම මේ ඇන්ටනා හොය හොය ටෙස්ට් කළේ මේ ගෙවල් 3 ටම විසඳුමක් :lol::lol::lol:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    හපොයි උඹ විදින දුකක්..... 4G ඕනෙම නෑ .. ටවර් එක කදු වලින් කවර් වෙලාද තියෙන්නේ උබේ ගෙදරට? කොහෙද උබ ඉන්නේ? දැන් හැම තැනකටම වගේ 4G තියෙනවානේ


    කටුගස්තොට ටවර් එකේ සිග්නල් සේරම මේ කඳු ගැටේට කවර් වෙනවා. අපේ ගෙවල් තියෙන්නේ මේ කන්දට තව කිලෝමීටර් 2ක් විතර එහායින් :no::no::no:

    AWMj9ws.jpg
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Try karada. SLT ekata Mobitel SIM eka nam wada..

    SLT, මොබිටෙල් දෙකම semi Government නේ....ඒකයි උන්ගේ එව්වට උන්ගේ එව්වා විතරක් දාන්න දෙන්නේ

    අනික මචං, ෆ්Frequency වෙනස් නිසා 4G රවුටර් එකට 3G සිම් එකක් දැම්මට වැඩ කරන්නේ නෑ....
    එහෙම වැඩ කරනවා නම් 4G රවුටර් එකේ සිම් එක අපේ 4G ෆෝන් එකටත් වැඩ කරන්න ඕනේ... එහෙම නෑ...