අන්තිමට කියන්න වෙන්නෙ "වැල බාන්න විඳින දුකක්" කියල තමයි
Nailed it....






අන්තිමට කියන්න වෙන්නෙ "වැල බාන්න විඳින දුකක්" කියල තමයි






ඒත් පුදුමේ කියන්නේ බං වටේ පිටේ නැතුව අපේ මහ ගෙදර වත්ත්තට විතරක් සිග්නල් තියනවා කියලා ඩයලොග් සයිට් එකේ පෙන්නනවා. ඒ වගේමබ්සිග්නලුත් තියනවාඋන් ඔය මැප් එක කොහොම අඳිනවද මන්දා....
Apo ne ban lte signal 3km walata wada yanawa. Dialog signal 4g powerful balannaමටත් ඔය ප්‍රශ්ණයම තමයි තියෙන්නේ. 3G සිග්නල්වත් හරියට නෑ. කඳු නම් නැහැ. Hutch , Dialog වලින් දවල්ට සාමාන්‍යයෙන් අවුලක් නැතුව internet ගියාට හැන්දෑවේ 6 න් පස්සේ මලාට internet යන්න බැහැ. Hutch , Dialog Customer care වලට ඔය විස්තරේ කියලා කම්ප්ලේන් කලාම Peak time එකේ Customers ලා වැඩියි කියලා කියනවා ඇරෙන්න වෙන විසඳුමක් නැහැ.
දැන් නම් අහස් දුර 5 km වලින් තියෙන tower එකක SLT 4G තියෙනවා.ඒත් ගෙදරට යාන්තම් සිග්නල් තියෙන්නේ. router එකේ තියෙන 3G/4G indicator එක blink වෙනවා විතරයි. Stable වෙන්නේ නැහැ.
ලඟදි මම දැක්කා ගෙදර ඉදන් අහස් දුර 3km වලින් තියෙන tower එකකට SLT Fiber optic cable එකක් අදිනවා. මම එතන උන්ගෙන් අහපුවාම ඒක SLT 4G වලට කිව්වා. දැන් මාස 02 කට වැඩියි Fiber optic cable එකේ කෙලවර රෝල් කරලා බිම දාලා තියෙනවා connect කරලා නැහැ. මේක වත් open කලාම මගේ ප්‍රශ්ණය විසදෙයි ද කියන්න බැහැ. 4G Tower එකකින් කිලෝමිටර් 02 කට විතරයි coverage තියෙනවා කියන්නේ.
Apo ne ban lte signal 3km walata wada yanawa. Dialog signal 4g powerful balanna
අන්තිමට කියන්න වෙන්නෙ "වැල බාන්න විඳින දුකක්" කියල තමයි

