4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කොහොම හරි රවුටර් එකට ආව ඇන්ටනාවට වඩා දාපු SMA සොකට් එකත් එක්ක තිබුණු 50 Oms RosH කේබල් එකට සිග්නල් තියනවා.

    ගත්ත 2300 MHz ඇන්ටනාවට ඒ කේබල් එක හයි කරන්න බැරි වයර් දෙකේ ඕම්ස් ගාන වෙනස් කියලා කිව්ව නිසා මේ කන්වර්ටර් එක ඕඩර් කලා..
    http://www.ebay.com/itm/282010854270

    ආවම දාලා බලලා කියන්නම්
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ikman.lk එකෙන් ගත්ත 2300 MHz ඇනටාවේ ඕම් 75 කේබල් එකට රවුටර් එකට දාපු ඕම් 50 කේබල් එක කෙනෙක්ට් කරන්න මෙන්න මෙන්න මේ බඩු ටික ඕඩර් කලා....

    50 to 75 Ohm connector with Both side Female BNC socket
    (RG6 to RG174 Cable connector)
    http://www.ebay.com/itm/RF-Matching-PAD-50-to75-Ohm-5-7-dB-Max-Loss-BNC-RoHS-/282016119912

    BNC male socket for RG6 Cable
    http://www.ebay.com/itm/321879020897

    BNC male socket for RG174
    http://www.ebay.com/itm/162002833730

    SMA Connectors
    http://www.ebay.com/itm/271847027517

    3m long 50 Ohm cable with SMA soclets
    http://www.ebay.com/itm/201270146419

    ඔය ටික ආවම ඉදිරි පරීක්ෂන කටයුතු වල තත්ත්වය කියන්නම්...
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    14uarly.jpg
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඒත් පුදුමේ කියන්නේ බං වටේ පිටේ නැතුව අපේ මහ ගෙදර වත්ත්තට විතරක් සිග්නල් තියනවා කියලා ඩයලොග් සයිට් එකේ පෙන්නනවා. ඒ වගේමබ්සිග්නලුත් තියනවා :D උන් ඔය මැප් එක කොහොම අඳිනවද මන්දා....

    matath loku prasnayak oka oya map eka sure, signal check karanna oneth ne. Oka kohoma hoya gena danawada manda kiyapallo kawuruhari
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මටත් ඔය ප්‍රශ්ණයම තමයි තියෙන්නේ. 3G සිග්නල්වත් හරියට නෑ. කඳු නම් නැහැ. Hutch , Dialog වලින් දවල්ට සාමාන්‍යයෙන් අවුලක් නැතුව internet ගියාට හැන්දෑවේ 6 න් පස්සේ මලාට internet යන්න බැහැ. Hutch , Dialog Customer care වලට ඔය විස්තරේ කියලා කම්ප්ලේන් කලාම Peak time එකේ Customers ලා වැඩියි කියලා කියනවා ඇරෙන්න වෙන විසඳුමක් නැහැ.
    දැන් නම් අහස් දුර 5 km වලින් තියෙන tower එකක SLT 4G තියෙනවා.ඒත් ගෙදරට යාන්තම් සිග්නල් තියෙන්නේ. router එකේ තියෙන 3G/4G indicator එක blink වෙනවා විතරයි. Stable වෙන්නේ නැහැ.

    ලඟදි මම දැක්කා ගෙදර ඉදන් අහස් දුර 3km වලින් තියෙන tower එකකට SLT Fiber optic cable එකක් අදිනවා. මම එතන උන්ගෙන් අහපුවාම ඒක SLT 4G වලට කිව්වා. දැන් මාස 02 කට වැඩියි Fiber optic cable එකේ කෙලවර රෝල් කරලා බිම දාලා තියෙනවා connect කරලා නැහැ. මේක වත් open කලාම මගේ ප්‍රශ්ණය විසදෙයි ද කියන්න බැහැ. 4G Tower එකකින් කිලෝමිටර් 02 කට විතරයි coverage තියෙනවා කියන්නේ.
     
    • Like
    Reactions: Rummy678

    Apo ne ban lte signal 3km walata wada yanawa. Dialog signal 4g powerful balanna