4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩෝ උඹත් මම වගේමයි:baffled:, මාත් හෙන මගුලක් නැටුව yagi antenna එකක් හදන්න, මන් පාවිච්චි කරේ yagiCad කියල සොඩ්ට්වෙයාර් එකක්, ලංකබෙල් එකට. ඒකෙත් සිග්නල් නෑ, මටත් හුතුනෙම ඔය වරයර් කේස් එක කියල, ඉම්පිඩන්ස් මැච් වෙන්නෙ නැති, මන් දැම්මෙ ටීවි කේබල් එකක්:sorry:,. 5C2V එක, ඒක හරියන්නෙ නෑ මන් හිතන්නෙ, rg6 එකක්ම හොයාගන්න ඕන, ඕකෙ sma මේල් කනෙක්ටර් මෙහෙ කඩවල් කීපෙකම බැලුව, උන් නෑමයි කියන්නෙ, අලි එකෙන්වත් ගෙන්න ගන්න ඉන්නෙ, rg6 නම් කැලනි කේබල්ස් ලගෙ තියෙනව මන් හිතන්නෙ බලන්ඩ ඕන. lankabell 2300mhz මන් හිතන්නෙ ඉන්ටර්නෙට් එකේ, ඉඋන්ගෙ කර්ටර්මර් සපෝට් එකට කතා කරාන වටේ යවනව එක එකා ගාවට එකෙක්වත් දන්නෙ නෑ:angry::angry::angry:
     
    • Like
    Reactions: Rummy678

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    PqoeaP8.jpg

    UqlK2fr.jpg

    R88VX48.jpg

    d9HYAJA.jpg


     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඩයලොග් එකෙන් අවුට්ඩොර් යුනිට් එකක් ඉල්ල්ගනින්
     
    • Like
    Reactions: Rummy678

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මචන් උබලා මෙවා හදන හැටි ගැන දාලා ත්‍රෙඩ් එකක් දාපන්කෝ. අපිත් ආසයි දැනගන්න


    දාන්නම් මචන්. මාත් ඉන්ටර්නෙට් එකෙන් හොය හොයා කරන්නෙ. තාම හරිගියෙ නෑ, හරියට හදාගත්තම දාන්නම්කො:D
     
    • Like
    Reactions: Rummy678

    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    මමත් ඩාලොග් පාවිච්චි කරන්නෙ. මට සිග්නල් කණු 3කට 20mbps විතර් එනවා. ඇන්ටනාවක් ගෙනත් හයි කරගත්තොත් 30mbps විතර එයි නේද​?
     
    • Like
    Reactions: Rummy678

    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    මමත් ඩාලොග් පාවිච්චි කරන්නෙ. මට සිග්නල් කණු 3කට 20mbps විතර් එනවා. ඇන්ටනාවක් ගෙනත් හයි කරගත්තොත් 30mbps විතර එයි නේද​?

    dialog eken signal adu unta outdoor ewwa hai karanawa