අවුරුදු තුනකට පස්සේ දැන් මොනවාද හිතෙන්නේ
"mul dawas walama adsl line ekak gatta nm iwarai"
අවුරුදු තුනකට පස්සේ දැන් මොනවාද හිතෙන්නේ
කියෝලා මහන්සියටද කොහෙද කට්ටියට ටැග් දාන්නත් මතක නැතිවෙලාඅවුරුදු තුනකට පස්සේ දැන් මොනවාද හිතෙන්නේ
, මාත් හෙන මගුලක් නැටුව yagi antenna එකක් හදන්න, මන් පාවිච්චි කරේ yagiCad කියල සොඩ්ට්වෙයාර් එකක්, ලංකබෙල් එකට. ඒකෙත් සිග්නල් නෑ, මටත් හුතුනෙම ඔය වරයර් කේස් එක කියල, ඉම්පිඩන්ස් මැච් වෙන්නෙ නැති, මන් දැම්මෙ ටීවි කේබල් එකක්
,. 5C2V එක, ඒක හරියන්නෙ නෑ මන් හිතන්නෙ, rg6 එකක්ම හොයාගන්න ඕන, ඕකෙ sma මේල් කනෙක්ටර් මෙහෙ කඩවල් කීපෙකම බැලුව, උන් නෑමයි කියන්නෙ, අලි එකෙන්වත් ගෙන්න ගන්න ඉන්නෙ, rg6 නම් කැලනි කේබල්ස් ලගෙ තියෙනව මන් හිතන්නෙ බලන්ඩ ඕන. lankabell 2300mhz මන් හිතන්නෙ ඉන්ටර්නෙට් එකේ, ඉඋන්ගෙ කර්ටර්මර් සපෝට් එකට කතා කරාන වටේ යවනව එක එකා ගාවට එකෙක්වත් දන්නෙ නෑ


මචන් උබලා මෙවා හදන හැටි ගැන දාලා ත්රෙඩ් එකක් දාපන්කෝ. අපිත් ආසයි දැනගන්න


මමත් ඩාලොග් පාවිච්චි කරන්නෙ. මට සිග්නල් කණු 3කට 20mbps විතර් එනවා. ඇන්ටනාවක් ගෙනත් හයි කරගත්තොත් 30mbps විතර එයි නේද?
විභාග දෙපාර්තමේන්තුව සතු කොල පෞද්ගලික ස්තානයක තබා ගැනිම බරපතල වරදක් බව සලක්න්න....
