4M40යක් ගන්න රිදුනා සිංහලයෝ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් ආස වාහන‍යක්......:cool::cool::cool:
    හැබැ‍යි ඉතින් මට නම් ඕකක් ගන්න අවුරුදු ගානක් සල්ලි එකතු කරන්න වෙ‍යි.......:eek::eek::lol::lol:

    හෙට රෙපක් දෙන්නම්......

    ලක්ශ 10ක් ඇති ඔලුවක් තියෙන එකෙක්ට ප්‍රාඩෝ එකක් ගන. අරන් අරන් විකුන විකුන ඉහලට පලයන්.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    එල!
    වාහනේ 31කට අවුලක් නෑ.:yes:
    හදල ගමු.

    ගොඩක්ම වැඩ තියෙනවනම් ගෙඩියක් තියෙන එක හොඳයි.
    බොඩිය සාමාන්යෙන් හොඳනම් පේන්ට් ඒක ලාවට ගහල හදාගන්න බලන්න. ඔය දෙකට යන වියදමත් එක්ක සලකල බලන්න. ගෙඩියක් ගන්නවානම් ෆුල් ඔප්ෂන් එකක්ම ගන්න. :cool:
    සස් ටික බාසෙක්ට පෙන්නුවේ නැද්ද බං ගන්න කලින්.:sorry:

    පොඩි උපදෙසක් දෙන්නම්.:D
    වාහනේට පාර්ට්ස් හොයනකොට පුලුවන්නම් ඉන්ටකුලර් නොකියා ඉල්ලන්න.
    මම බොනට් එකට බීඩින් වගයක් හොයාගත්තේ ලාන්සර් එකකට කියල. ඉන්ටකුලර් මොන්ටෙරෝ කිව්වොත් ගාන ඩබල්.
    ;)
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    සිරා බං.. තියෙන එකා පෙන්න පෙන්න ලොකුකම් කියන්නෙ නෑ.. මං දන්නවනේ උඹ ගැන..:love:
    අපේ බොසාට Mercedes Benz C220 එකක් තියෙනවා.. මේ ළඟදි Nissan X Trail එකක් ගත්තා.. දැන් ඒක ගත්තෙ අපරාදෙ කිය කිය ඉන්නවා..:lol: දුවට Honda Aqua Hybrid එකක් තියෙනවා.. වයිෆ්ට Toyota Allion NZT 260 එකක් තියෙනවා.. :lol: ඌ ආතල් එකට වාහන ගන්නෙ..:( ගෙදර වැඩ කරන කෙනාටත් Honda Dio එකක් අරන් දීලා කියහංකො.. :sorry: මූ එන එන වාහනේ ගන්නවා.. මාස දෙක තුනක් පාවිච්චි කරලා දීලා දානවා.. Benz එක විතරයි දුන්නෙ නැත්තෙ තවම..

    මට Pulsar 180 ක් තියෙනවා...:(


    Honda aqua na ban:9 Toyota aqua..:eek::eek:
     

    nilangasilva

    Member
    Aug 15, 2010
    144
    17
    0
    Machan Staff hire ekakata daanna hoda dolphin ekak hoyala deepanko. 4 doors long model ekak. English No ekak wenna oni (GA wunath awlak nehe).

    Ma gawa tiyenava Nissan vanette ekak (Plastic Buffer) eka wikunala dolphin ekak gannayi hadanne. ma gawa tiyena eka 254-xxxx, manual, 4 doors, flat roof.
    (Ru. 1000/= ka diesel gahuwoth 100KM duwanava guaranteed.)
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;15869815 said:
    උබනම් නියම හම්බයෙක් බන්, මොහොමද් නබි වගේම කුහක ගෝතයෙක්

    උබ ඔච්චර කියවනේ මේක වික්ක තම්බියා උබේ මහ එකාද? ඌ වගේ රට හරකෙක්ට ඉන්න ඕනේ අනිවාරෙන් උබ වගේ ඌරු පැටියෙක් තමා


    කොහෙද කුරානෙද තිබ්බේ ඇන්ජින් හීට් වෙනවා කියල?
    ඔන්න උබ හරකෙක්ගේ බෙල්ල කපන හැටි කිව්වනම් පිලිගන තිබ්බ
    දන්න ෆකක් කියපන් කොන කපලා රැව්ල වවන ඌරෝ
    ගනිකාව, ඊයේ කුරුනෑගල ගිහින් මහ රෑ ආවේ. ඊයේ කොලඹ ඉදන් කෑගල්ලේ ගිහින් අනිත් පැත්තට කොලඹ ආවා. හීට් කටුව උබේ මහ එකාගේ බිජ්ජ වගේමයි. නැග්ගෙම නෑ කියහන්කෝ. යාන්තම් පොඩ්ඩක් ඉස්සුනා විතරයි

    රට ඉදි ඇටයක් හපන් හරක් මස් කට්ටුවක් සූප්පු කරන් දන්න කර්මාන්තයක් කරන් හිටපන් බන්. නොදන්න මගුල් වලට කොන නැති කොටේ ඔබන්න ගිහින් තලා ගන්නේ නැතුව

    අල්ලා හුකස්බර්!!!


    boru kiyanda epa modaya............

    uba oya prana yakada kodak aragena koheda ochchara dura yanta thel gahanne...........

    parana yakadayak aran magic pennanakotama therenewa modayage lobagama

    api dannadda ube amu modakama saha anathakama.

    modakama ayinkarala kiyanade piliganing kunaharupu nathuwa.

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ahh......................................

    uba aye yakada kodak arank awada.....................

    ane uba wage modayek...............

    oka heat weneka nawaththanda be. uba km 50 hata wadiya ekapara divvoth over heat wenewa.

    duwala balapang.........

    radiator marukarath, new thermostat dammath , head gasket repair karath oka nawaththanda be modaya.........


    dang oka yakadeta wikunapang............

    Ridila™
    Uparima wedanawe salakunu™
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    boru kiyanda epa modaya............

    uba oya prana yakada kodak aragena koheda ochchara dura yanta thel gahanne...........

    parana yakadayak aran magic pennanakotama therenewa modayage lobagama

    api dannadda ube amu modakama saha anathakama.

    modakama ayinkarala kiyanade piliganing kunaharupu nathuwa.


    mechchara ridila thiyanne kunu kolleta honnayekgen ussapu nisa wennathi:lol::lol::lol:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    රත්තරං;15865879 said:
    මීටරේට අනුව 275000යි. 1995 ඉන්ටකූලර් එකක් 31ට දෙනවනම් ඇන්ජිම නැතත් මොකෝ කියලයි ගෙනාවේ. ඇන්ජිමනම් අව්ලක් නෑ. අනික ඔරිජිනල් පේන්ට්. හැබැයි නඩත්තුවක් නෑ වගේ. කිසිම ආදරේකින් නෙමේ පාවිච්චි කරලා තියෙන්නේ, වාහනේ එක්ක සෙරප්පු 50ක් විතර ඇතුලේ තිබිලා ෆ්‍රී හම්බ උනා

    badu pot ekakinda ban genaawe...mona unath yakadane...maath me dawas wala VW beetle ekakata talanawa...wada wada iwarayak na ban
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    රත්තරං;15869829 said:
    head eka yanawa kiyanne???

    rath wela thiyeddi offroad walata hena wathura walaka bassuwothnam eka para engine head eka cool wena nisa gascat yanawa.

    na macho ausi wala thiyenna 6G72 3.0L V6, 6G74 3.5L V6 petrol engine apu model ekak, eke gasket yana seen eka ausi wala poddak common.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;15865867 said:
    යකඩ ගොඩක ආතල් එක නොදන්න තොට හෙනම ගහපිය.... යකෝ මට පරන යකඩගොඩක් කියන්නේ හම්බයෙක්ට කේප්ප හරකෙක් වගේ වස්තුවක්.

    උබ මාව දන්නේ නැතුව ඇති. මම මේවා ගේන්නේ ආසාවට බන්. වාහන නැතුව නෙමේ. මම දැන් පාවිච්චි කරන්නෙත් අලුත් ඇක්ශියෝ එකක්. ඒකත් එක්ක හෙලුවෙන් ඉදන් ෆොටෝ දාන්නද?

    හැබැයි මම මගේ වාහනයක් දැම්මොත් දැම්මේ තව එකෙක්ට දෙයක් උගන්නන්න. කලර්ස් පෙන්නන්න මම කවදාවත් ඇඩ් දාලා නෑ, දාලා තියෙනවනම් පෙන්නපන්

    මේකේ හුගාක් ඉන්නේ පොඩි මල්ලිලා. උන්ට ඇඩ් දාලා ෆකක් ගන්නද බන්? මේවා විනෝදාංශ
    :rofl:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    this is my on 1996 model civic ferio auto multimatic, i brought it for 1.675m
    1400227_10152289453152166_596815601_o.jpg


    ubata 1998-1999-2000 auto 1k 20ta aduwen hoya ganna puluwan lesiyenma
    manual nam 17-18 wenakota gaththa heki

    mata ekak hoyala dentako .. oyage ekan m gindara wage .. mata hoylama epaa wela ...:confused::confused::confused::confused:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    එල!
    වාහනේ 31කට අවුලක් නෑ.:yes:
    හදල ගමු.

    ගොඩක්ම වැඩ තියෙනවනම් ගෙඩියක් තියෙන එක හොඳයි.
    බොඩිය සාමාන්යෙන් හොඳනම් පේන්ට් ඒක ලාවට ගහල හදාගන්න බලන්න. ඔය දෙකට යන වියදමත් එක්ක සලකල බලන්න. ගෙඩියක් ගන්නවානම් ෆුල් ඔප්ෂන් එකක්ම ගන්න. :cool:
    සස් ටික බාසෙක්ට පෙන්නුවේ නැද්ද බං ගන්න කලින්.:sorry:

    පොඩි උපදෙසක් දෙන්නම්.:D
    වාහනේට පාර්ට්ස් හොයනකොට පුලුවන්නම් ඉන්ටකුලර් නොකියා ඉල්ලන්න.
    මම බොනට් එකට බීඩින් වගයක් හොයාගත්තේ ලාන්සර් එකකට කියල. ඉන්ටකුලර් මොන්ටෙරෝ කිව්වොත් ගාන ඩබල්.
    ;)


    අද ඉන්ජෙක්ටර් ක්ලීන් කරලා ඩීසල් වැහුවා. යුනයිටඩ් එකේ වැඩකරලා පැන්ශන් ගිය මාමා කෙනෙක් කලේ. එයා කිව්වා මේකේ ඔරිජිනල් ඇංජිම තියෙන්නේ අතවත් තියලා නෑ ඇංජිම අන්ක එක කියලා.හැබැයි 3ට ලන්වෙන්න දුවලා බන්:confused::confused:. මේකේ මෝල හදන්නේ නැතුව කොච්චර දිව්වහැකිද? තෙල් 7-8ක් කරයි කිව්වා

    ගෙඩියක් තියන්න තරම් දෙයක් නෑ වගේ බන්.පිටිපස්සේ දොරේ බරට දොර පින් දෙකම කැපිලා ඒකයි හෙල්ලෙන්නේ. pvc බ්‍රැකට් කැඩිලා ඒ නිසා. මම pvc බූට් දෙක ලියවලා දොර පින් දෙක ගහන්න හෙට ගලවලා දෙනවා

    සස්පෙන්ශන් අව්ල දැනන් තමා ගෙනාවේ. පස්ස විතරයි අවුල්. නිකන් තිබිලා ශොක් වල ඔයීල් සීල් ගිහින් ඇති කියලා බාස් මාමා කිව්වා. 31ට ටයර් සෙට් එකක් දාල දුන්න අස්සයගේ දත් ගනින්න බෑනේ බන්

    ජිප් එක අද 40කට ඉල්ලුවා කියපන්කො. මම 45ක් ඕනේ කිව්වා. ඌ කියනවා සීට් කවර දාන්න එපාලු. ලෙදර් සීට් ක්‍රැක් වෙලා තියන එකලු ආතල් එක. මම කිව්වා වෙල්වට් ගහනවා කියලා. ඌ කියනවා ගහනවනම් ලෙදර්ම ගහන්න කියලා. උබ මොකෝ කියන්නේ?

    40කට පත්තු කලොත් අවුල්ද? උබ මොන්ටේරෝ කාපු එකානේ, කියපන් බලන්න
     
    Last edited: