ට්‍රයි කරන්න ගත්තෙ මෑතකදි නෙමේ බං.. කලින් මං ලොකු සයිස් දාන්න ගිහින් ඉල්ලං කෑවා..දැන් හෙන ආඩම්බරයි..
ටිකක් කුජීත වෙයන්
ඔය කුස රජ්ජුරුවෝ වගේ රාජ රාජාදීනුත් කිබි ඉස්සරහා කුජීත උනා. අපි පොඩ්ඩක් වැඩේ කරගන්නකම් කුජීත උනාට ලැජ්ජ වෙන්න කාරනයක් නෑ බන්
ට්‍රයි කරන්න ගත්තෙ මෑතකදි නෙමේ බං.. කලින් මං ලොකු සයිස් දාන්න ගිහින් ඉල්ලං කෑවා..දැන් හෙන ආඩම්බරයි..
manදman;15866617 said:"common rail engine" kiyanne monwatada machan?? mona wage vehicle waltada enne?
aulak na raththaran ayye daanna .. awashya kattiyata loku udawwak wei ... wadima unoth gal hambayo tikak buragena ei anaatha course ne un
![]()


මචං ඉස්සෙල්ල කොලේක ලියපන් උඹ වාහයක් බලනකොට එක කරන පිළිවෙල බුලට් පොයින්ර්ස් හැටියට. එකෙත් විශේෂයෙන් බලන්න ඕනේ ඒවා ඒ ඒ පොයින්ට් එකේ සබ් පොයින්ට් හැටියට ලියපන්.ඔක්කොම ටික ලියා ගත්තාට පස්සේ ඒ පිළිවෙලටම වීඩියෝ කරපන් අදාළ විසතරේ කියන ගමන්.
නිකන්ම වීඩියෝව හැදිලා එයි.
ubata wade karanna onanam podiayata script kellak hadaganin.
shoot karanna ona dewal list eka hadala, ewa wena wenama shoot karapan,
passe shot tika join karala video eka hadaganin![]()
රත්තරං;15865883 said:අල්ලා හුවක් බර් කෙනෙක් හාවා කරලා තමා ඉස්සුවේ.. ඒක තමා ලොල්ම සීන් එක.
යපේ ගේනු ශේරම උශ වෙඩී කියනවා. යේක හින්දා කාර් එකකට තමා මාරු කෙරෙන්න ඉන්නේ කියලා කිව්වේ... හික් හික්





රත්තරං;15865867 said:යකඩ ගොඩක ආතල් එක නොදන්න තොට හෙනම ගහපිය.... යකෝ මට පරන යකඩගොඩක් කියන්නේ හම්බයෙක්ට කේප්ප හරකෙක් වගේ වස්තුවක්.
උබ මාව දන්නේ නැතුව ඇති. මම මේවා ගේන්නේ ආසාවට බන්. වාහන නැතුව නෙමේ. මම දැන් පාවිච්චි කරන්නෙත් අලුත් ඇක්ශියෝ එකක්. ඒකත් එක්ක හෙලුවෙන් ඉදන් ෆොටෝ දාන්නද?
හැබැයි මම මගේ වාහනයක් දැම්මොත් දැම්මේ තව එකෙක්ට දෙයක් උගන්නන්න. කලර්ස් පෙන්නන්න මම කවදාවත් ඇඩ් දාලා නෑ, දාලා තියෙනවනම් පෙන්නපන්
මේකේ හුගාක් ඉන්නේ පොඩි මල්ලිලා. උන්ට ඇඩ් දාලා ෆකක් ගන්නද බන්? මේවා විනෝදාංශ









රත්තරං;15865879 said:මීටරේට අනුව 275000යි. 1995 ඉන්ටකූලර් එකක් 31ට දෙනවනම් ඇන්ජිම නැතත් මොකෝ කියලයි ගෙනාවේ. ඇන්ජිමනම් අව්ලක් නෑ. අනික ඔරිජිනල් පේන්ට්. හැබැයි නඩත්තුවක් නෑ වගේ. කිසිම ආදරේකින් නෙමේ පාවිච්චි කරලා තියෙන්නේ, වාහනේ එක්ක සෙරප්පු 50ක් විතර ඇතුලේ තිබිලා ෆ්‍රී හම්බ උනා


ooke HIV gaawila athi hama thanama. eekai aduwata deela thiyanne


සිරා බං.. තියෙන එකා පෙන්න පෙන්න ලොකුකම් කියන්නෙ නෑ.. මං දන්නවනේ උඹ ගැන..
අපේ බොසාට Mercedes Benz C220 එකක් තියෙනවා.. මේ ළඟදි Nissan X Trail එකක් ගත්තා.. දැන් ඒක ගත්තෙ අපරාදෙ කිය කිය ඉන්නවා..දුවට Honda Aqua Hybrid එකක් තියෙනවා.. වයිෆ්ට Toyota Allion NZT 260 එකක් තියෙනවා..
ඌ ආතල් එකට වාහන ගන්නෙ..
ගෙදර වැඩ කරන කෙනාටත් Honda Dio එකක් අරන් දීලා කියහංකො..
මූ එන එන වාහනේ ගන්නවා.. මාස දෙක තුනක් පාවිච්චි කරලා දීලා දානවා.. Benz එක විතරයි දුන්නෙ නැත්තෙ තවම..
මට Pulsar 180 ක් තියෙනවා...


රත්තරං;15865976 said:එතකොට මචන් මගේ මූන වැටෙනවනේ![]()



රත්තරං;15866186 said:ලංකාවේ ඔය කොයි කොයි සුදු බෙන්ස් එකක උනත් සයිලන්සරේ කලුයි බන්
එක ඉතින් ලාංකික අනන්යතාවනේ බන්![]()



ahh......................................
uba aye yakada kodak arank awada.....................
ane uba wage modayek...............
oka heat weneka nawaththanda be. uba km 50 hata wadiya ekapara divvoth over heat wenewa.
duwala balapang.........
radiator marukarath, new thermostat dammath , head gasket repair karath oka nawaththanda be modaya.........
dang oka yakadeta wikunapang............



රත්තරං;15866563 said:ane ban wade chater wage hithenawa ban
mama kar katuwath hodala deparak try kala. patalenawa ban
මුළු පළාත් සභාවක් ගන්න නං 310වත් වියදං කරන්න වෙයි..අඩෝ පලාත් සභාවක් කීයකට ගන්න පුලුවන්ද බං ඕක 31 ට ගත්තානම්
