Adee echcharama thel pichchenawada ban?![]()
මේක වැඩිය දුවලා නෑ බන්. ඒ ගෙදර මහිලා සමිතියක් වගේ ගෑනු විතරයි ඉන්නේ, ඕක දුවන්න කෙනෙක් නෑ. නිකන් තිබිලා මොකක් හරි ලබ්බක් වෙලා. ඇංජිම හොදයි. තෙල් පිච්චෙනවා. අද ඉරිදා නිසා බෑ. හෙට අනිද්දා දිහාට යාලුවෙක් ඉන්නවා ඌට කීයක් හරි දීලා නිමාඩුවක් දාන්න කියලා පොඩ්ඩක් මෝල අතගාලා බලනවා. පොඩි කේස් එකක් ඇත්තේ




uba kiwa english number ne top ekata haduwot hoda profit 1k gannda puluwan


