4n එක රේගුවෙන් නවත්තලා
මචන් මම aliexpress එකෙන් 4n එකක් order කරා. මේ පාර එක රේගුවෙන් නවත්තල කියල ලියුමක් ආව.
කලින් 4n 7ක් විතර ගෙනාව කිසිම අවුලක් උනේ නෑ. මම අනුරාධපුරේ ඒ හින්ද මේක ගේන්නම කොළඹ යන්නත් වෙලාවක් හොයාගන්න අමාරුයි. උබලගෙත් මේ වගේ රේගුවෙ නවත්තගත්ත item clear කර ගත්ත විදිය පොඩ්ඩක් කියපන්කො. මම නොයා මේක කරගන්න බැරිම වෙයිද? 
උදව්වක් විදිහට bump එකක් හරි දාගෙන යමන් මචන්.

Last edited: