4n එක රේගුවෙන් නවත්තලා

Black_CATs

Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    4n එක රේගුවෙන් නවත්තලා

    මචන් මම aliexpress එකෙන් 4n එකක් order කරා. මේ පාර එක රේගුවෙන් නවත්තල කියල ලියුමක් ආව.:no::no: කලින් 4n 7ක් විතර ගෙනාව කිසිම අවුලක් උනේ නෑ. මම අනුරාධපුරේ ඒ හින්ද මේක ගේන්නම කොළඹ යන්නත් වෙලාවක් හොයාගන්න අමාරුයි. උබලගෙත් මේ වගේ රේගුවෙ නවත්තගත්ත item clear කර ගත්ත විදිය පොඩ්ඩක් කියපන්කො. මම නොයා මේක කරගන්න බැරිම වෙයිද? :(:( උදව්වක් විදිහට bump එකක් හරි දාගෙන යමන් මචන්.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1213130

    sure da colombo kiyala enna thibbe langama main office ekata normally enna kiyanne items tax walata .
    bump
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1213130

    sure da colombo kiyala enna thibbe langama main office ekata normally enna kiyanne items tax walata .
    bump

    ඔව් මචන් කොළඹටම එන්න කියල තිබ්බෙ clear කරගන්න. නැත්තන් parcel එකේ විස්තර පුරවල ඉන්වොයිස් එකකුයි අනිත් ලියකියවිලි එක්ක form එකක් fill කරල එවන්න කියල තියෙනව. ඉන්වොයිස් ගැනයි ඔය කියන අනිත් ලියකියවිලි ගැනයි මන් දන් නෑ බන්. මෙහෙම උනාමයි.
     
    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    rosapata kolayak da awe ?...poddak unta call karala visthara ahapan..ubalage town eke loku post office ekata genda ganda puluvan.. tax kiyak hari gewanda wei.. call karala visthara ahagaththanam hari
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    rosapata kolayak da awe ?...poddak unta call karala visthara ahapan..ubalage town eke loku post office ekata genda ganda puluvan.. tax kiyak hari gewanda wei.. call karala visthara ahagaththanam hari

    ඔව් බන් රොස පාටයි සුදු පාටයි කොල දෙක. Sure එකටම එහෙමවත් ගොඩ දා ගන්න පුලුවන් වෙයිද බන්. කෝකටත් මම කතා කරල බලන්නම්. thaks මචන්
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ගොඩක් දුරට උබට ඕකට යන්නම වෙනවා.

    මටත් ඔහොම උනා. මාත් ගිහින් ඇතුලට යද්දී කොල්ලෙක් ආවා ඇවිත් ඇහුව parcel එකේ මොකක්ද කියල. මම කිව්වා තියන එක ඌ 3000 ද කොහෙද ඉල්ලුව ඕනනම් පාර්සෙල් එක අරන් දෙන්නම් කියල. මාත් එච්චාර හිතුවේ නැති හින්ද ඔනෙනා කිව්වා. ටිකකින් මගේ නම කතා කලා. එතනට ගියහම parcel එක මම ඉස්සරහම කඩල open කළා. phone එකක් නේ කියල TRC එකට ගිහින් approve කරගෙන ඉම්පෝර්ට් control එකට ගිහින් එකත් අරන් එන්න කිව්වා.

    ඉතින් ගිය TRC ඔන්න form එක පුරවල දීල ඒක approve කරගෙන ආවා. එකට පැය 1/2 විටර ගිය. ඊට පස්සේ cargils building එක පැත්තේ තිබ්බ import control එකට ගිහිල්ල ඒ form එකත් පුරවල දීලා එතනටත් සල්ලි ගෙවල්. එකත් අරගෙන ආවා. එකට නම් පැය 2-3 ගියා.

    ඔය ඔක්කොම අරගෙන ආයි post එකට ගිහිල්ල ඔය ටික දීල custom tax අනන් මනං ගෙවල phone එක අරන් ගෙදර ආවා. දවසම ඉවරයි.
     
    අපරාදෙ නේ අරූගෙ 3000 දීල දැම්මනම් වැඩේ එතනින්ම ඉවරයිනෙ.
    හොර පාරෙන් වැඩේ කරගන්න දන්න කාගෙ හරි number එකක්වත් නැද්ද බන්?
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    අපරාදෙ නේ අරූගෙ 3000 දීල දැම්මනම් වැඩේ එතනින්ම ඉවරයිනෙ.
    හොර පාරෙන් වැඩේ කරගන්න දන්න කාගෙ හරි number එකක්වත් නැද්ද බන්?

    පස්සේ හිතුනා එහෙම කරගත්ත නම් එකක් කියල.

    mail exchange එකේ ඉස්සරහ ඩෙස්ක් එකට letter එක පෙන්නලා ඇතුලට ඇවිදගෙන යන ටිකට ඔවුන් ඇවිල්ල උබෙන් අහයි බන්. හිමින් සැරේ වට පිට බල බල පලයන්.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    machan aye oya wage ekak danakota seller ta kiyanne GIFT item FOC kiyala dala ewanna kiyala.

    ඔහොම තමයි බන් මාත් දැම්මේ. දැන් ගොඩක් ඒවා උන්ට සැක හිතුනම නවත්තනවා.