~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම කිව්වේ 1500 auto එකක් ගමු කි‍යලා බන්.
    අපේ තාත්තා අසනීප උනාට පස්සේ manual එලවන්න අමාරු‍යි. අවුරුදු 18ක් ගෙදර තිබ්බ වෑන් එක දුන්නෙත් ඒක හින්ද‍යි. :sorry:
    වාහනේ සති‍යකටම දුවන්නේ කිලෝ මීටර් 20ක් විතර හින්දා පෙට්‍රල් වැඩ කරන ලොකු ප්‍රශ්න‍යක් නෙවෙ‍යි. :baffled:

    වැඩිපුරම බලන්න ඕන ලෙඩ දෙන්නෙ නැති වාහන‍යක් ගන්න එක. :yes:
    ඒත් ඉතින් වැඩිහිටි අ‍ය අපි කි‍යන් දේවල් එක පාරටම අහන්නෙ නෑනේ. :rofl:

    1500 , මම හිතුවෙ 1600 එක කියල,:baffled: ,

    at212 එකද බලන්නෙ , myroad ඒවද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාම ලංකාවෙ මිනිස්සු ඇෆ් බී 15 හොයනවද බං. අපේ රට කවදාවත් සංවර්ධනය නොවන රටක් බවට පත්වෙන එක අහන්න දෙයක්ය
    දුප් යන්ඩ ඕස්ට්‍රේලියන් කැන්ගරුවා :P උඹ සල්ලි දෙනවද මිනිස්සුන්ට අලුත් වාහන ගන්න.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තාම ලංකාවෙ මිනිස්සු ඇෆ් බී 15 හොයනවද බං. අපේ රට කවදාවත් සංවර්ධනය නොවන රටක් බවට පත්වෙන එක අහන්න දෙයක්ය
    FB15 කි‍යන්නෙ හොඳ කාර් එකක් මචන්.
    ප්‍රශ්නෙ ති‍යෙන්නෙ දැන් විකුණන්න ති‍යන තරමක් පට්ට ඒවා හින්දා ගන්නකොට හොඳටම හො‍යලා ගන්න ඕන.

    රටේ සංවර්ධන‍යට ඕක පටලවන්න වෙන්නේ නම් මචන් වාහන වලට ගහලා ති‍යන බදු හින්දා මිසක් මිනිස්සුන්ගෙ වරදක් හින්දා නෙවෙ‍යි.

    ලක්ෂ 22කට විතර ගන්න පුලුවන් වාහන තම‍යි FB15, 110 වගේ ඒවා.
    ඉතින් මහ ලොකු සල්ලි‍යක් අතේ නැතත් වාහනේක අවශ්‍යතාව‍ය මිනිස්සු ඕවා ගන්න පෙලඹෙනවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තාම ලංකාවෙ මිනිස්සු ඇෆ් බී 15 හොයනවද බං. අපේ රට කවදාවත් සංවර්ධනය නොවන රටක් බවට පත්වෙන එක අහන්න දෙයක්ය

    මෙහේ ටැක්ස් වල හැටියටනේ ඒ,

    නැත්තං මෙහේ 25කට fb15 ගන්න මනුස්සයෙක්ට ඔහේ ඇවිල්ල බ්‍රෑන්ඩ් නිව් කොරොල්ල එකක් ගන්නත් පුලුවන්නෙ :nerd: ඇමරිකාවෙ ගියත් බ්‍රෑන්ඩ් නිව් මොකක් හරි ගන්න පුලුවන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙහේ ටැක්ස් වල හැටියටනේ ඒ,

    නැත්තං මෙහේ 25කට fb15 ගන්න මනුස්සයෙක්ට ඔහේ ඇවිල්ල බ්‍රෑන්ඩ් නිව් කොරොල්ල එකක් ගන්නත් පුලුවන්නෙ :nerd: ඇමරිකාවෙ ගියත් බ්‍රෑන්ඩ් නිව් මොකක් හරි ගන්න පුලුවන්

    මොනා ගත්තත් බ්‍රෑන්ඩ්නිව් අරකක් නම් ගන්නවා බොරු මයේ පුතේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටිකක් , ප්‍රියස් එකක් 90 කට ලුනෙ යන්නේ
    අවුට් ලෑන්ඩරේ 120+ ලුනේ :eek:

    ප්‍රියස් එක අලුත් ටැක්ස් ක්‍රමේ(එන්ජින් කැපෑසිටි) ආවාට පස්සෙ වටිනාකම නැති වුනා,

    අවුට්ලෑන්ඩරේත් එහෙමම තමා, යුනයිටඩ් මෝටර්ස් එකෙන් මන් දැක්ක දාල තියෙනවා අවුට්ලෑන්ඩර් නන් හයිබ්‍රිඩ් එක 130කට වැඩී , හයිබ්‍රිඩ් එක 16ක් වගේ මතකේ හැටියට , මොටෙරෝ එකත් 180ක් වගේ :dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ දන්නවද මේහේ කාර් වල ගාන?
    ඕක තම‍යි බන් අවුල. හෙණ ගහනවා වගේ බදු ගැහුවම සාමාන්‍ය මිනිහෙක් සැප වාහන‍යක් ගන්නෙ කොහොමද :(
    1500 , මම හිතුවෙ 1600 එක කියල,:baffled: ,
    at212 එකද බලන්නෙ , myroad ඒවද
    Carina එකේ 1500, 1600, 2000 ඔ‍ය එන්ජින් 3ම එනවා බන්.
    වාහනේ බරේ හැටි‍යට නම් හරි‍යන්නේ 1600 තමා.

    මම කිව්වේ මොකක් හරි බලලා ගමු කි‍යලා. ගත්ත කටට බැක් ගෑවනේ පෙට්‍රල් වැඩ කරන්නෙ නෑ කි‍යලා. :baffled:
    දුප් යන්ඩ ඕස්ට්‍රේලියන් කැන්ගරුවා :P උඹ සල්ලි දෙනවද මිනිස්සුන්ට අලුත් වාහන ගන්න.
    ඌ දන්නෙ නැති හින්දා ඔහොම කි‍යන්න ඇත්තේ බන් :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දුප් යන්ඩ ඕස්ට්‍රේලියන් කැන්ගරුවා :P උඹ සල්ලි දෙනවද මිනිස්සුන්ට අලුත් වාහන ගන්න.

    මෙහේ මනුස්සයෙක්ට ඒ සල්ලි වලින් වෙන රටකින් වාහන ගන්නවා කියන්නෙ ගේමක්ම නෙමේ :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක තම‍යි බන් අවුල. හෙණ ගහනවා වගේ බදු ගැහුවම සාමාන්‍ය මිනිහෙක් සැප වාහන‍යක් ගන්නෙ කොහොමද :(

    Carina එකේ 1500, 1600, 2000 ඔ‍ය එන්ජින් 3ම එනවා බන්.
    වාහනේ බරේ හැටි‍යට නම් හරි‍යන්නේ 1600 තමා.

    මම කිව්වේ මොකක් හරි බලලා ගමු කි‍යලා. ගත්ත කටට බැක් ගෑවනේ පෙට්‍රල් වැඩ කරන්නෙ නෑ කි‍යලා. :baffled:

    ඌ දන්නෙ නැති හින්දා ඔහොම කි‍යන්න ඇත්තේ බන් :lol:

    ගාන හදලා පෙන්නහන් මෙච්චරයි තෙල් වලට යන්නේකියලා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මංගල කාර් ගාන අඩු කරනවා කියන්නේ
    බි‍යර් වල ගාන නම් අඩු කරන්න ‍යනවලු. පෝ‍ය දවසට බාර් වහන එකත් නවත්තන්න ‍යනවලු. :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Carina එකේ 1500, 1600, 2000 ඔ‍ය එන්ජින් 3ම එනවා බන්.
    වාහනේ බරේ හැටි‍යට නම් හරි‍යන්නේ 1600 තමා.

    මම කිව්වේ මොකක් හරි බලලා ගමු කි‍යලා. ගත්ත කටට බැක් ගෑවනේ පෙට්‍රල් වැඩ කරන්නෙ නෑ කි‍යලා. :baffled:

    :lol::lol:

    කීයකද වගේද බලන්නෙ,

    1800එකකුත් තියෙනවා, ඒත් පවර් වැඩිම 1600 blacktop එක ,
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගාන හදලා පෙන්නහන් මෙච්චරයි තෙල් වලට යන්නේකියලා
    පෙන්නුවා බන්. වැඩක් උනේ නෑ. :dull:
    ඊ‍යෙ call කරල ඇහුවා Toyota Soluna එකක් ති‍යනවා බලන්න ‍යමුද කි‍යලා.:oo:
    මං කිව්වා හැබැ‍යි ඒකේ Carina එක තරම්වත් පෙට්‍රල් වැඩ කරන්නෙ නෑ කි‍යලා. " අපෝ එහෙනම් එපා" කිව්වා. :baffled: