~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වන්දෙක් ඇවිල්ල මොනිටරේ උඩට වෙලා ඉන්නවා , ඔලුවනම් කටුස්සගේ වගේමයි ප්‍රමානය සැලකුවේ නැත්තම්, තඩි ඇස් දෙකක් කටුස්සගේ වගේම, වෙනසකට තියෙන්නෙ අං දෙකක් තියෙනවා :baffled::baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    වන්දෙක් ඇවිල්ල මොනිටරේ උඩට වෙලා ඉන්නවා , ඔලුවනම් කටුස්සගේ වගේමයි ප්‍රමානය සැලකුවේ නැත්තම්, තඩි ඇස් දෙකක් කටුස්සගේ වගේම, වෙනසකට තියෙන්නෙ අං දෙකක් තියෙනවා :baffled::baffled:

    :shocked:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මාලු බනිස් හදනවා කීවෙ

    මම අද සැලඩ් එකක් හැදුවා, :D:D

    වටලප්පන් හදන වැඩේ කල් දැම්ම අන්නාසි ගෙඩියක් හම්බුන හින්දා :D:D

    hadanna hitiye malu bun thamai.a unata hadanna patan gannakota filling eka hadanna kammeliy wage hithuna.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    man ada egg bun heduwa...

    එග් බන් වල අමුතුවෙන් හදන්න දෙයක් තියෙනවද උලමෝ?
    බිත්තර තම්බලා බෙඩ් රෝල් එක දෙකට පලලා බටර් ටිකක් ගාලා බිත්තර කෑලියි තක්කාලි කෑල්ලකුයි දාන එකනේ තියෙන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වන්දෙක් ඇවිල්ල මොනිටරේ උඩට වෙලා ඉන්නවා , ඔලුවනම් කටුස්සගේ වගේමයි ප්‍රමානය සැලකුවේ නැත්තම්, තඩි ඇස් දෙකක් කටුස්සගේ වගේම, වෙනසකට තියෙන්නෙ අං දෙකක් තියෙනවා :baffled::baffled:

    උබ හිතන්නේ කටුස්සන්ට අං නෑ කියලද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඌ යන්නෙම නෑනෙ ඒ පාර මොනිටරේ පස්ස පැත්තට ගිහිල්ල මන් දිහා බලං ඉන්නවා,:baffled::baffled:

    කටුස්ස කියන්නෙ අං දෙක කපපු වන්දෙක්ද :baffled::baffled:

    හා හා ඔය අහිංසක සතාට ඉන්න දීපන්.